පරම වීර විභූෂණ පදක්කම(PWV)
පරම වීර විභූෂණ පදක්කම කියන්නේ ශ්‍රී ලංකාවේ ආරක්ශක අංශ සාමාජිකයෙකුට ලබා ගත හැකි ඉහලම පදක්කමයි. මෙය පිරිනැමීමේදී එම සමාජිකයාගේ තනතුර කිසි විටක නොසලකයි. කැපවීම, ක්‍රියාව හා ජීවිත පරිත්‍යාගයෙන් සටන් වැදීම සදහා මෙම පදක්කම පිරිනැමීම සිදුකරයි. මෙම පදක්කම ලබා ගන්නා අයගේ නම...