වැහිලිහිනියෙකුගේ ආදරය - Really Touching..!!
ඇය පහතින් පියාසර කරද්දී වේගයෙන් ගමන්කෙරු මොටෝර් රථයක හැපී, ඔහුගේ බිරිද දරුණු ලෙස තුවාල ලබලා. ඔහුගේ ආදරය හා කරුණාව කොතරම්ද කිවහොත් ඇයට කෑමට ආහාර රැගෙන ආවා.
ඔහු නැවතත් පියබා ගොස් කෑම රැගෙන එනවිට ඇයගේ ප්රතිචාරයක් නොමැති ඔහු තිගැස්සුනා, ඔහු ඇයව එහෙට මෙහෙට කරන්න උත්සහ ගත්තා, ඇය මියගොස් ඇති බව දැනගත් ඔහු විලපදී හැඩුවා.
කරකියා ගැනීමට කිසිවක් නොමැතිව ඔහු ඇය අසලින් සිටගෙන සැහෙන්න වෙලාවක් දුකෙන් සන්තාපයෙන් හැඩුවා.
ප්රංශයේ ප්රධාන පුවත් පතක මේ චයාරුප පෙළ පල කිරීමෙන් පසු දහස් ගණන් මිනිසුන්ගේ ඇස් වලින් කදුළු පිටවුණා. එදින මේ චායාරුප පෙළ නිසා පත්තරය එකක් නැර විකිණිද තිබේ....!!

සතෙකුට වුවද ආදරය කරුණාව වැටෙහෙන බවට මෙය කදිම උදාහරණයක්...!!
Source : E-mail

.........++