"අඩුම මොනාවත් ටියුටෝරියල් එකක් බලන්නවත් ක්රමයක් නැහැ. මං ගෙදර එද්දිත් 730 වගේ වෙනවා වැඩ ඇරිලා.
මගේ ඉගෙන ගන්න ලිස්ට් එකෙ ගොඩක් දේවල් තියෙනවා කරගන්න. ඒවගෙම දැන් මං නාකි වෙන්ඩ පටං අරං මැද හරියෙ ඉන්නෙ. තාම ස්තීරෙට කියලා කිසි රෙද්දක් නැහැ. පට්ට මානසිකව ඩවුන් වෙලා දනිස් තුවාල වෙලා තියෙනෙන්."
මටත් ඔය...