Pro Care (Pvt) Ltd

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Pro Care (Pvt) Ltd scam ද බන් එකෙන් ඇත්තටම සල්ලි හම්බ කරපු උන් ඉන්නවද?
    මට එකෙක් කෝල් කරනවා මල වදේ?

    මට කෝල් කරන එකා කියන්නෙ Pro Care (Pvt) Ltd කියලා ඒත් නෙට් එකේ තියෙන්නෙ PROCARE HOLDINGS PVT LTD කියලා මේ එකක්ද දෙකක්ද?

    • Like
    Reactions: kinkon

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    Pro Care (Pvt) Ltd scam ද බන් එකෙන් ඇත්තටම සල්ලි හම්බ කරපු උන් ඉන්නවද?
    මට එකෙක් කෝල් කරනවා මල වදේ?

    මට කෝල් කරන එකා කියන්නෙ Pro Care (Pvt) Ltd කියලා ඒත් නෙට් එකේ තියෙන්නෙ PROCARE HOLDINGS PVT LTD කියලා මේ එකක්ද දෙකක්ද?

    සල්ලි දාන්න ඉස්සරට ඔයා ගොඩාක් පුදුම වෙයි
     
    • Sad
    Reactions: ACHIK

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,016
    113
    No Where
    Topiya hambela nethaaa.. LINK

    QWTnvnN.jpeg