සාමාන්ය බල්බ් එකට වඩා එලියද- ඔව් ඒත් අපිට ඉස්සරහින් එන වාහනේ ලයිට් එලියිට මුකුත්ම පේන්නෙ නැතිව යනවා ඒ වාහනේ අපිව පහු කරගෙන ගියාට පස්සෙත් ටික දුරක් යනකම් පාර පෙන්නෙ නෑ. බයික් වලට ගැලපෙන්නෙ නෑ කියලායි මටත් හිතෙන්නෙ මාත් දාලා තියෙන්නෙ LED නමෙයි හැලජන් කියලා ආපු සුදුපාට එලිය තියෙන එකක්, මට හිතෙන්නෙ...