1. KDH

    පඳුරු පොන්නයා කහ ඉරේ ඉස්සර කරන්නේ

    අන්න එහෙම වරෙන් .. ජෙප්පන්ගේ හොරකම් ගැනත් කතාකරපන් හෝදන්නේ නැතිව ------ Post added on 1775629198
  2. KDH

    පඳුරු පොන්නයා කහ ඉරේ ඉස්සර කරන්නේ

    @KOTA NIHAL උඹේ පක්ෂේ එකෙක් @shenat මානගේ 🤣🤣🤌🤌
  3. KDH

    සේල් කාරයෙක් බැන්න

    පිටරට සුවන්ද එන ත්‍රෙඩ් 🤣
  4. KDH

    ගල්අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ විශේෂ විගණන වාර්තාව එළියට

    පිරිමියෙක් වගේ ගෑණියෙක් දැම්මා නේ 🤌🤌
  5. KDH

    ගල්අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ විශේෂ විගණන වාර්තාව එළියට

    දැන් අතේ එපයි හෝදන්න . කරන්ට් එක ඉතුරු කරන්න එපැයි 🤌🤣
  6. KDH

    ඉන්ට්නැසනල් කයිතං ප්‍රහාරය කල් දමයි

    කියවන්න එපා .. රෙද්දේ රෙවිලා ඉන්න උන්ව හෝදපන් 🤌🤣 විභාග කරයි මේන් කියලා … ලාල් කාන්ත ගේ හැදුවේ අඹ වත්තක් විකුනලා .. මං පක්ෂේ ඉන්නකොට මාත් ඒ වත්තට ගිහින් තියෙනවා කියන අල්ලස් කොමිසමේ එකා විභාග කොරයි පකක් 🤌🤣 ------ Post added on 1775622490
  7. KDH

    ඉන්ට්නැසනල් කයිතං ප්‍රහාරය කල් දමයි

    දැන් මුන් රටට කෙලලා නැද්ද ? මේ එලියට එන්නේ හොරකම් නෙවිද ?? 🤌🤣
  8. KDH

    ඉන්ට්නැසනල් කයිතං ප්‍රහාරය කල් දමයි

    උදේම වැඩට ඇවිත් .. එහෙනම් මේක හෝදමු දෙන්නත් එක්ක එකතුවෙලා 👇 https://sinhala.adaderana.lk/news/223817 ලක්විජය බලාගාරය සඳහා ලංකා ගල්අඟුරු සමාගම විසින් ගල්අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය සහ 2025/2026 වාරය සඳහා ගල්අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ විශේෂ විගණන වාර්තාව එළිදක්වා තිබේ. ඒ අනුව ශ්‍රී...
  9. KDH

    ගල්අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ විශේෂ විගණන වාර්තාව එළියට

    🤣🤣 සතියට එක දවසයි ඩෝබිලට washing machine දාන්න කිවේ .. ඒ උනාට මේ යන විදියට ඒක කරන්න බෑ වගේ උන්ට ..
  10. KDH

    ඉන්ට්නැසනල් කයිතං ප්‍රහාරය කල් දමයි

    අපිට ඉන්නවා කොට කයිතන් - ඇමරිකාවට ඉන්නවා උස කයිතන් 🤌🤣
  11. KDH

    ගල්අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ විශේෂ විගණන වාර්තාව එළියට

    සියලුම ඩෝබින්ගේ නිවාඩු අවලංගුයි .. වහාම සේවයට වාර්තා කරන්න …
  12. KDH

    මෙයා විපක්ෂේ හිටියනම් ගල් අඟුරු කාලා ඉට පස්සේ රීලා ඒ ගූත් බාලයි කියලා කියාවි

    මූට කොහොමහරි කැව්වානම් හරි .. ගල් අගුරු කොටා 🤌🤣
  13. KDH

    වෙලාවට tax ගෙවාපල්ල

    එතකොටවත් sms එක ඒවිද ??
  14. KDH

    🔴🚌 🚌 පාරේ වාහන හොඳටෝම වැඩි..ආනයනය වහා නවත්වනු...

    ඇඹුල් තියල් ගේන්න හදපු හයිවේ එක නොතිබුනා නම් ගාලු පාරේ කොහේ යන්නද ??🤌🤌
  15. KDH

    TIN නොම්මරේ ප්‍රශ්නයක් මිට්ටනි

    මගෙත් ඔහොම ආවා .. online පෙන්නන්නේ නෑ . IRD එකට ගිහින් කිව්වම already registered කියලා එනවා කිව්වම එයාලා cerificate එක දෙනවා TIN no දාලා sign කරලා .. හෙඩ් office එකේ 2nd floor එකේ

    No contents