1. KDH

    හැම තැනම රීලා, කරාම කඩලා | සංවිධානාත්මක වැඩක් එළියට | විවෘත කරලා දවසයි ගියේ |ප්‍රසන්නට සැරටම තදවෙයි

    ගල් අගුරු කෑල්ලක් කාලා හිටපන් මුලින් 🤌🤣 ජෙප්පෝ රට බංකොලොත් කරන්න ඍජුව දායක වෙච්ච ජාතියක්
  2. KDH

    ගූ කරනව ඊයා 💩

    මට මතකයි රට වට්ටන්න ලංකාවට ඩොලර් එවන්න එපා කියපු කුහක හැත්තකුත් රටේ ඉන්නවා..අගුරු කුමාර නම් රෙන්නේ ගල් අගුරු නේ ..🤌🤌
  3. KDH

    ගල් අගුරු මගඩිය A-Z 🤌

    විශ්වාශබන්ගේ පැරදුනාම ජෙප්පන්ට තෙත් වෙයි..හොරු අල්ලන්න ආ ආණ්ඩුව හොරු රකින හැටි බලාගන්න පුළුවන් 🤌🤌
  4. KDH

    Me ice cream eka mara rasaine.

    ඇයි දන්නේ නෑ .. කොහොමහරි වැඩි කාලයක් තිබ්බේ නෑ ..
  5. KDH

    ගූ කරනව ඊයා 💩

    වෙන මොක්කුද .. ජෙප්පෝ තමයි .. ඕකුන් තමා රටේ කුහක හැත්ත. හයිවේ හදන්නේ ඇඹුල් තියල් ගේන්න . නෙලුම් කුලුන හදන්නේ පැනලා මැරෙන්න . පොර්ට් සිටි කළු ගල් .. හම්බන්තොට වරායේ ගල් 🤌🤌
  6. KDH

    Low Voltage ! Be careful

    AC walata awul da?
  7. KDH

    Me ice cream eka mara rasaine.

    ඉස්කෝලේ යන කාලේ තිබුනා . ඕක නෙවිද දැන් Magic කියලා එන්නේ ? Walls තහනම් කරා නේ?
  8. KDH

    දූෂිත ක්‍රමය වෙනුවෙන් සටන් කරනවා යැයි...

    අඟුරු කුමාර ඉක්මනටම එපා උනාද ? 🤌🤌
  9. KDH

    විවේචනය නම් උපරිමයි, හැබැයි Solution එකක් ඇහුවම "No Signal" ද?

    ඒකෙත් තීන්ත ගාන්වද ? හොදා හොදා …🤌🤌
  10. KDH

    කොටුව නවතම තණකොළ පිඩලි සහ වතුර මල් අද විවෘත කෙරේ . .

    කොහොමද පොලවට ගල් අගුරු ඇල්ලුවා නම් ??🤌🤣
  11. KDH

    බලපං මහජන මුදලින් කරන සංවර්ධන ව්‍යාපෘතිවල දේශපාලකයින්ගේ නම් නෑ

    පචයා විපක්ෂේ ඉන්න කොටනම් හැමදේම කාලා රහ ගැන කිව්වා .. ගල් අගුරු බෑ කියනවද ? පලි : කව්ද යකෝ තීන්ත ගානවට සමරු පලක හදන්නේ ? මහින්ද ගේ කාලේ හමුදාව ඕකේ තීන්ත ගෑවා නම් බලන්න තිබුනා ලප කොටා මිනිස්සු නොමග යවන විදිය 🤌🤣
  12. KDH

    විවේචනය නම් උපරිමයි, හැබැයි Solution එකක් ඇහුවම "No Signal" ද?

    ගල් අගුරු ගොඩක රීලා තියෙන්නේ අනුර .. පුළුවන් නම් අයින් කරලා පෙන්නපන් .. ගල් අගුරු අයින්කරන්නේ නැතුව .. audit රිපෝට් එකකුත් ඇවිත් තියෙන්නේ

    No contents