මචං අපි මේ ත්රෙඩ් එකේ ඕව පොඩ්ඩක් අමතක කරල දාමු. :D
බලපං ගෝට වුඅනත් පරන වුන් කරපුවට බැන බැන, අනිත් උන් වැරදි නිසා අපිට දෙන්න කියන තියරිය (ජෙප්පොන්ගෙ තියරිය) අතෑරල, ගෝට ආවම කරන්නෙ මොකක්ද, ඒක ප්රායෝගිකව කරන්නෙ කොහොමද කියන අලුත් දේශපාලන රටාවක් හදල තියෙනව. හැමෝම ඒ අලුත් රටාවට කැමති.
ඒකනිසා ගෝටව...