eka thama ohoma guess karala thama 2015 kagatte.හෙනයා;24798576 said:විකල්පෙ සිරාටත් අන්ත නොවෙයිද කවුද දන්නෙ
dan ehema chance ganna baa.
mepara inna ayagen hodama kena gota, guess kara kara inna deyak naa.
eka thama ohoma guess karala thama 2015 kagatte.හෙනයා;24798576 said:විකල්පෙ සිරාටත් අන්ත නොවෙයිද කවුද දන්නෙ
Thambinta nikan arala ba. Weli dala arinna oone. Gota sirwa dammala thambinta weli dammala arawanna gan wathura kiyala balanne nathuwa mama weli goda danawa
eka thama ohoma guess karala thama 2015 kagatte.
dan ehema chance ganna baa.
mepara inna ayagen hodama kena gota, guess kara kara inna deyak naa.

yaluwa, meka presidential election eka. parliament election ekak neme.හෙනයා;24798580 said:Ah hoda pirisak innawa nehela ela ehenam
![]()


Wikalpe wenasa thiyenne pitipasse inna aya gana kisima deyak danne nathi eka misak horu nowenawa kiyana eka neme.හෙනයා;24798601 said:2015 වෙනසක් බලන් my3 ta ඡන්දෙ දුන්න උන් හොඳටම දනන් හිටියා පිටිපස්සේ ඉන්නේ පෝනිල සහ උගේ රැල කියලා.. ඒක වෙනසක් නෙමෙයි තවත් තට්ටු මාරුවක්.. ඒක මේ විකල්පෙත් එක්ක compare කරන්නේ කොහොමද?![]()
හෙනයා;24798576 said:විකල්පෙ සිරාටත් අන්ත නොවෙයිද කවුද දන්නෙ

yaluwa, meka presidential election eka. parliament election ekak neme.
issella e deke wenasa therum ganna balanna.
kattiya gana thiranaya karanna puluwan parliament election ekedi.
oya wikalpeta parliament ekata mulin therila wadak karala pennuwanam hari.
jaya 
හෙනයා;24798608 said:Ethakota wenna one hariya okkoma wela iwaraijaya
![]()

ඕක සුරංගනා කතාවක්. ඔය මිනිස්සුන්ට එන්න නොමිනේශන් දෙන්නෙ කවුද? ගිය පාරත් මතකනෙ බුද්ධිමත් කට්ටිය තෝරන්න තෝරන්න කියලා අනිතිමට ජනතාව හොඳම බඩු ටික තෝරලා යැව්වෙ.
ඔය දෙපැත්තෙ ගැන කලකිරිලා ඉන්න මිනිස්සු විකල්පෙකට යයි කියලා බයේ පතුරුවන කතාවක්. පාර්ලිමේන්තුව තෝරන කාලෙට ඔය කතාම කියයිද බලමුකො ඔය අයියලා.


එහෙම අවදානමක් ගන්න බෑනේ![]()

ආයෙ වෙන්න දෙයක් නෑ කියල නේද 2015 සිරාට දුන්නෙ![]()

හෙනයා;24798639 said:1. දැන් ගන්නෙත් අවදානමක් නේ
2. පොනිල එන බව දැන දැන සිරාට ගහන්න හිත දුන්නේ නෑ බං![]()
1. යහපාලනේට වඩා 100% හොඳයි කියල ශුවර්නේ.
2. දැන් ඔහොම කිව්වට ඒ කාලෙ කිව්වෙ පොනිල පුරුදු ගේම් ගහන්න ගියොත් රතන හාමුදුරුවො සෝභිත හාමුදුරුවො චම්පික රණවක ඉන්නව දෙකක් දීල හදාගන්න, ෆොන්සේක ඉන්නවා රටේ ආරක්ශාවට කියලා. මදැයි අන්තිමේ වෙච්ච හරිය.
ගෝඨා ජනාධිපති නම් අගමැති කවුද බං ?
ගෝඨා ජනාධිපති නම් අගමැති කවුද බං ?
විකල්පයක් එනවා.....ගෝටගෙ මැර බලයෙන් තම්බින්ට / දෙමල්ලුන්ට ඇරලා, විකල්පෙ කට්ටිය පාර්ලිමේන්තු යවලා රට තත්වෙකට ගන්න බැරිවෙයිද?
![]()
විකල්පයක් එනවා.....
ඒ විකල්පය එන්නේ මහමතිවරනෙට.....
2020 මාර්තු වෙනකන් ඉන්න කුකුලොහ්...
මම කියන දේ මොකක්ද කියල තේරෙයි