කෙල්ලට ගෙදර අයව උඹ ඉන්න තත්වෙ ගැන ඇත්ත කියල බැලන්ස් කරවගන්න බැරි නම් අම්මල කියන එකක් අහන්න කියල ඔය සේරම තියන එකෙක්ව බැදගන්න කියහන්. උඹ තව අවුරුදු 7ක් හොදට smart විදිහට හිතල හම්බ කරල. අවුරුදු 7ක් බාල ලස්සන කෙල්ලෙක් හොයන් බැදහන්. එතකන් serious relationship වලට යන්නෙ නැතුව සල්ලි ගොඩ ගහපන්. හොද...