1. Tricle_Buwa

    ඇත්තටම Solar Panel එකක් දාන එකෙන් සල්ලි ඉතුරු කරන්න පුලුවන්ද ?

    Hybrid tamai wena option ekak ne. Puluwan una kaleka approval ara grid connect karaganna
  2. Tricle_Buwa

    ලන්කාවෙ මිනිස්සු ටැක්ස් හොර කරන ක්‍රම කීපයක් 🍑

    එහෙම කරන්න බෑ යකූ. Travel purpose ගත්ත වාහනයක ගාන අඩු කරන්න බෑ. අඩු කරන්න දෙන්නෙ transport purpose වාහන විතරයි. ඒ කියන්නෙ ලොරි එහෙම. මරුවට තියෙයි නැති නම්.
  3. Tricle_Buwa

    Hotel rue ahungalla

    Watina ganata thiyana ekama hotel eka
  4. Tricle_Buwa

    ලන්කාවෙ මිනිස්සු ටැක්ස් හොර කරන ක්‍රම කීපයක් 🍑

    එහෙම නිකන් අටෝල චැරිටි කියන්න බෑ. IRD එකේ approved charity list එකක් තියනව. ඒවට දෙන ඒව විතරයි deductable
  5. Tricle_Buwa

    Final Destination Style Accident in Galle

    අහම ගිහිල්ල අහම වැදිල
  6. Tricle_Buwa

    මිනී කුණු ගඳ ගහන ගොරක පඩ ලපයගෙන් income tax avoid කරන්නෙ කොහොමද?

    මුන් වැඩියෙන් ගහපු income tax එකක් නම් නෑ. එකම දේ මුන් පස්සෙන් පන්නනව. ඒ කියන්නෙ කලින් ගෙවුවෙ නැති එකෙක් නම් තමයි රිදෙන්නෙ
  7. Tricle_Buwa

    පොඩි අවුලක්. වාහනයක් ගත්ත පවුලේ වයසක පොරක්ගෙන්. VAN

    මේක දැකල කවුරු හරි උඹෙන් වාහනේ ඉල්ලුවොත් හොද ගානකට Document වැඩ කරගන්නම් කියල, දෙන්න එහෙම එපා හොදේ
  8. Tricle_Buwa

    ගෑනු කියන්නෙ මෝඩ ජාතියක් සහ හිකීම 💦🍑

    වාහනේ කවදාවත් කැඩිල නෑ ආයුබොවන්. මම කියන්නෙ හෝදන්නෙ වැකුම් කරන්නෙ නෑ සතිය ගානෙ කියල. මගෙ presure gun එක කැඩිල service ගානෙ යන්න බෑ. ඒ නිසා වාහනේ කුනු ගොඩ වෙලා ආයුදේ සුපිරි වැඩ. හොදට දුවනව 😂
  9. Tricle_Buwa

    ගෑනු කියන්නෙ මෝඩ ජාතියක් සහ හිකීම 💦🍑

    යකෝ මම ගෙවල් අස් කරන්නෙ ත් නෑ. මගෙ නිතර පදින වාහනේ දැක්කොත් 😂😂😇
  10. Tricle_Buwa

    Need to buy Johnnie Walker Blue Label.

    අඩෝ කීයද
  11. Tricle_Buwa

    Need to buy Johnnie Walker Blue Label.

    Oya ganan walata ganin uba loku salli karayek nam. Nettam rata gihin eddi ganna ekak thamai

    No contents