1. tupac97

    Balanna yamak

    A serbian film , 120 days of sodom, anti christ
  2. tupac97

    my3 song need

    බම්ප් කරන්න එපා
  3. tupac97

    රනිල්ගේ_ මාස්ටර්_මයින්ඩ්

    බම්ප් කරන්න් එපා
  4. tupac97

    මහින්දගේ_සැලැස්ම

    මහින්ද පිත්තල හැන්දක් අතේ තියන් හිට්යොත් "ඔන්න දෙයියෝ පස්සේ යනවා" මහින්ද කාර් එකේ ගියොත් "ඔන්න හොරා කාපු සල්ලි වලින් ගත්ත කාර් එකේ යනවා" මහින්ද පයින් ගියොත් "ඔන්න රගපානවා" මහින්ද අගමැති වුණොත් "ඔන්න බලපෙරේතකම" මහින්ද පරාද වුණොත් "ඔන්න පැරදිලා ගෙදර ගියා හූ හූ " අනේ හුකේ
  5. tupac97

    හොඳ මවුස් එකක් ඕනි

    no samsung ekak 2010.06.25
  6. tupac97

    ඩයලොග් 4G ප්‍රශ්නයක්

    screenshots yawapan puluwannam
  7. tupac97

    ඩයලොග් 4G ප්‍රශ්නයක්

    hotline call nokara unge fb page ekata msg ekak dapan router number ekath ekka prashneth kiyala
  8. tupac97

    හොඳ මවුස් එකක් ඕනි

    mage mouse eka 8 years
  9. tupac97

    ඩයලොග් 4G ප්‍රශ්නයක්

    data thiyenawada balahan mulin
  10. tupac97

    telegram long කැප්ෂන්

    පොටෝ එකක් එක්ක දිග කැප්ශන් එකක් දාන්නේ කොහොමද බන් ටෙලිග්‍රෑම් එකේ වචන 200නේ පුලුවන් එකපාරක් කළා කරපු විදිහ මතක නෑ දැන්
  11. tupac97

    පැනික් ඇටෑකස් වලට බෙහෙත්

    මං දාපු කිසිම දෙයක් නයි නෙමෙයි ඒ උඹ හිතන් ඉන්න හැටි
  12. tupac97

    පැනික් ඇටෑකස් වලට බෙහෙත්

    උඹට තේරෙන්නෑ බන්
  13. tupac97

    පැනික් ඇටෑකස් වලට බෙහෙත්

    තෑන්ක්ස් බ්‍රෝ
  14. tupac97

    පැනික් ඇටෑකස් වලට බෙහෙත්

    හැමතිස්සේම කියන්නේ හිටපු ගමන් එන ඒවා නම් මාසෙකට දෙකක් වගේ එනවා, ඒත් පැනික් ඇටෑක් ගැන හිතනකොට පැනික් වෙනවා, මට සමහර වෙලාවට හැමෝම නුරුස්සන ගතියක් එක්ක මහ අමුතු දුකක් වගේ එනවා,
  15. tupac97

    පැනික් ඇටෑකස් වලට බෙහෙත්

    හ්ම්ම් චැනල් කරන්නේ කාවද
  16. tupac97

    පැනික් ඇටෑකස් වලට බෙහෙත්

    නෝර්මල් රජයේ ඩොකෙකුට කිව්වොත් අවුල්ද?
  17. tupac97

    පැනික් ඇටෑකස් වලට බෙහෙත්

    හේතුවක් නැතුව සමහර වෙලාවට වෙන්නේ, නිකන් ඉන්නකොට, තව සමහර වෙලාවට නින්දෙන් එනවා, සමහර වෙලාවට පැනික් ඇටෑක් ගැන හිතනකොට එනවා

    No contents