පැනික් ඇටෑකස් වලට බෙහෙත්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,799
    1
    9,674
    113
    colombo

    panic attack උබට හැමතිස්සෙම වෙනවද ?
    බෙහෙත් දන්නේ attack එකක් හැදුනම ගන්න...එක නිසා dependency එකක් build වෙන්න පුළුවන් හැකියාව අඩුයි.. උබට හැමතිස්සෙම එනවා නම් තමා අවුල..

    හැමතිස්සේම කියන්නේ හිටපු ගමන් එන ඒවා නම් මාසෙකට දෙකක් වගේ එනවා, ඒත් පැනික් ඇටෑක් ගැන හිතනකොට පැනික් වෙනවා, මට සමහර වෙලාවට හැමෝම නුරුස්සන ගතියක් එක්ක මහ අමුතු දුකක් වගේ එනවා,
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹට මොකටද පැනික් ඇටෑක් එන්නෙ ? කෙල්ලො මතක් කලාමද ? නයි අරින්න එපා මිනිහො. වෙලාවකට ගේ ලු. වෙලාවකට asexual ලු. තව වෙලාවකට panic attack ලු. උඹටමද දන්නෑ අර කාසි භූතය කතා කලෙත් :angry:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,799
    1
    9,674
    113
    colombo
    උඹට මොකටද පැනික් ඇටෑක් එන්නෙ ? කෙල්ලො මතක් කලාමද ? නයි අරින්න එපා මිනිහො. වෙලාවකට ගේ ලු. වෙලාවකට asexual ලු. තව වෙලාවකට panic attack ලු. උඹටමද දන්නෑ අර කාසි භූතය කතා කලෙත් :angry:

    උඹට තේරෙන්නෑ බන්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹට තේරෙන්නෑ බන්

    මට හිතෙන්නෙම උඹ මේකෙ නයි ඇර ඇර ආතල් එකක් ගන්නව කියල. මේක නං ඇත්තක්ද බොරුවක්ද දන්නෑ. උඹේ සමනල් කතා කං පත නයිනෙ. එච්චර නයි අරින එකේ උඹ මේක දැම්මෙ ඇත්තටමද කියල කොහොමද දන්නෙ ? :sorry:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,799
    1
    9,674
    113
    colombo
    මට හිතෙන්නෙම උඹ මේකෙ නයි ඇර ඇර ආතල් එකක් ගන්නව කියල. මේක නං ඇත්තක්ද බොරුවක්ද දන්නෑ. උඹේ සමනල් කතා කං පත නයිනෙ. එච්චර නයි අරින එකේ උඹ මේක දැම්මෙ ඇත්තටමද කියල කොහොමද දන්නෙ ? :sorry:

    මං දාපු කිසිම දෙයක් නයි නෙමෙයි ඒ උඹ හිතන් ඉන්න හැටි
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ

    meka google search karanne mokak kiyala..? nathnam me gana wisthara thiyena thanaka link ekak denna plwanda..

    මේක විපස්සනා භාවනාව වගේ දෙයක්. මේකට කියන නම නම් මම දන්නෙ නෑ. හැබැයි මම සෑහෙන්න කල් ඉදන් කරලා ගොඩක් හොද ප්‍රථිඵල ගත්තා.

    වැරදි වැඩක් කරන්න හිතෙද්දි, හොද වැඩක් කරන්න කම්මැලි හිතෙද්දි වගේ වෙලාවටත් මේ ක්‍රමේ පාවිච්චි කරන්න පුළුවන්...

    අපේ හිත අපේ නෙමෙයි... ඒක නිසා ඒ හිත දිහා අපේ නොවෙන වෙන හිතකින් බලන් ඉන්න පුරුදු වෙන්න...