මචං වෙලාව වෙන් කරගෙන ගොඩක් දේවල් කරන්න බලන්න..එකම දේකට කොටු වෙන්න එපා.. තමන්ට ගැලපෙන යාලුවෝ එක්ක ඔයාගේ අදහස් බෙදා ගන්න....කවද හරි අම්මල තාත්තල අපිට නැතිවෙනවා,, ඒක තමයි ඇත්ත..අන්න ඒ ඇත්තට අපිට කවද හරි මුණ දෙන්න වෙනවා..ඒක නිසා හැම දේම තනියම කරන්න උත්සහ කරන්න.. බැරිම උනොත් විතරක් අනිත් අයගේ උදව්...