windows 7 partition help

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මචන්ලා අලුත් laptop එකක් තියෙනවා.hard එක 500GB. windows 7 home premium තමයි install කරල තියෙන්නේ.මේකේ තියෙන්නේ එක partition එකයි. මට මේක format නොකර දෙකකට කඩාගන්න විදියක් පොඩ්ඩක් කියනවද.ලොකු උදව්වක්..
     
    Last edited:

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,699
    1
    4,779
    113
    40
    හත් ඉලව්වෙ!
    Apo puluwan...:)

    9a70a367cc8b6487320c10b.png


    http://www58.zippyshare.com/d/38623644/4983683/epm911pe.rar

    C: eka resize kalama unallocated space eka enawa...e space eka partition walata kadannai thiyenne..:)
     

    DeepAnalyzer

    Member
    Jan 12, 2013
    707
    108
    0
    oyata softwares nathuwath windows 7 wala partition karanna puluwan machan:yes: mehema karanna,

    Start---->Computer----->Rightclick------->Manage----->Storage----->Disk Management echcharai.oyata ona widiyata dan partition karaganna puluwan;)
     
    Jun 1, 2011
    581
    43
    0
    colombo
    මචන්ලා අලුත් laptop එකක් තියෙනවා.hard එක 500GB. windows 7 home premium තමයි install කරල තියෙන්නේ.මේකේ තියෙන්නේ එක partition එකයි. මට මේක format නොකර දෙකකට කඩාගන්න විදියක් පොඩ්ඩක් කියනවද.ලොකු උදව්වක්..


    machan mukut install karanna one nea podi deyai tiyenne....

    my computer - manage- disk manegment -ona disk aka/patition aka selct kara
    shrink volume - ake ubata kadanna puluwan gana pennwai enter amount space kiyana akata dipan ona gana acharai.