1. E

    සහගහන ඇත්ත මිත්‍රවරුනි 😊😊

    kathawa nam aththa thamai.. dan social media nisa mewa eliyata enawa.. meya witharak newei. parana pujakayoth ochcharai... mokada megollanta pitarata sambanda wadi ne.. wisabeeja ena pramanaya wadi
  2. E

    ඉන්දියාවේත් අරගලයක් ඇති කරන්න මුට්ටිය දාලා බලනවා වගේ. 🇮🇳🪳

    meka okkoma balanna bari una.. yantham kallak dakke. anith aya kiyana katha ekka baluwa milechcha widiyata bandanagara niladarinta gahala maruwa kiyana eka pudumayak newei... minissu saththu wena widiye peedanayak ne deela thiyenne.. ayith LTTE enne na kiyanne ayi? eda un uddak kare. maragena...
  3. E

    custom bottle printing and belt printing

    බෙල්ට් එකේ නම් ටිකක් පලල ඉරි කෑලි 3 වගේ ගහගන්න ඕනේ පාට තුනකින්.. අන්න එහෙම ඩිසයින් එකක් තමයි තියෙන්නේ. මම දැකල තියෙනව BMW වගේ ලෝගෝ ගහනවා.. නමුත් මෙතන එච්ච ර දරුනු එකක් නම් නෙවෙයි
  4. E

    custom bottle printing and belt printing

    Dtf ewa makenawada daadiyata, ehema nathan ehe mehe wadinakota print eka galawala yanawada
  5. E

    මනේශාට කුමක් ද සිදු වුණේ

    eya katha karanne eyage target market ekata... kenek business ekak karaddi unath mona wadak karaddi unath target market ekak hadaganne thamange manasika mattama attitude anuwa. yaluwo wunath athikaraganne e anuwa ne... muly jeewithema unath theeranaya wenne ehemane.. oka thamai aththa...
  6. E

    Pvt ltd annual cost

    bump
  7. E

    කොහොමද මේ දවස් වල රස්නේ ? රෑටත් පුදුම රස්නයක්නේ

    sahenna awwa sarai.. rasnei.. ehenam kohomada mechara dengue? mata hithenne kawuru hari kumanthranaya karala bo karanawa... ethakota rate salli beheth upakarana genna wiyadam wenawane... mehema rasnayak thiyeddi oyatharam pirisidu wathura wishala washayen thiyenawada hangichcha thanwala...
  8. E

    පෙට්ට් කඩයක් කරගන්න බැරි එවුන් 😒😒

    අනේ ජනතාවට කිසිම සහනයක් ඕනේ නෑ.. වැඩ ටික හරියට වෙනවා නම් රෙගියුලේට් වෙන්න ඕනේ ඒවා, රෙගියුලේට් කරල නීතියට ප්‍රමිතියට අනුව වැඩ වෙනවා නම් ජනතාව හොඳින් ඉන්නවා... බඩු මිල නගින්නෙත් නෑ... විදුලිය ඉන්ධන වැඩි වෙන්නේ ලෝක ආර්ථිකය නිසාම නෙවෙයි නේ... ආයතන ඇතුලේ හොරකන්, කොමිශන්, පගාව, වංචාව, සේවක අතිරික්තය...
  9. E

    2003- 2005 අතර කාලයේ හිටපු සුපිරි කෑලි කවුද.

    meke hatoyata yashoda hena lassanayi.. eth dan???? marry karalath na. boy friend kenek hitapu kathawakuth na... meyath eka ekkena ekkka sex karala pregnant nowenna beheth aragenada mehema mahath wela katha wela thiyenne???
  10. E

    Hiace එකක් කෝටි 5ක් වෙන තක්කඩි අනුරගේ බලු tax ගැහිල්ල!

    waived off tax amount eka 33,xxx,xxx ekiyanne 33 million gaanak nam tax eka.... 2016 gana thiyenne yahapalana kale genapuwa wenna athi ne... ekale echara loku tax amount ekak nam thibbe vehicle ekata... sampurna vehicle eke gaana keeyada?
  11. E

    පිගන් හෝදන අඩුකුලේ අනුන්ට ඇද කරන එකී කෙලෝගෙන

    eya katha karanne eyage target market ekata... kenek business ekak karaddi unath mona wadak karaddi unath target market ekak hadaganne thamange manasika mattama attitude anuwa. yaluwo wunath athikaraganne e anuwa ne... muly jeewithema unath theeranaya wenne ehemane.. oka thamai aththa...
  12. E

    custom bottle printing and belt printing

    මේ තියෙන්නේ සාමන්‍ය වීදුරු බෝතලේට බිඳෙන්නේ නැති වෙන්න කියල දාපු රෙදි / ෆෝම් කේස් එකක්. මේවා custom print කරගන්න තැනක් දන්නවද? මේ තියෙන බෙල්ට් බකල්වල මොකක් හරි කලර් එකකින් custom design එකක් ප්‍රින්ට් කරගන්න තැනක් දන්නවද? අඩුවට කොලිටියට ප්‍රින්ට් කරගන්න ඕනේ.. 50 / 100 / 150 වගේ කොටුවේ තියෙනව...
  13. E

    වාහන ආයිත් ගනන් ගිහින්

    එතකොට ඒජන්ට් / ඩීලර් ගෙන් ගන්නවා නම්? ඒත් ලොකු ගානක් යනවද???
  14. E

    තට්ටයෝ කපටියෝ (ද?)

    මටත් නිකමට වගේ හිතෙනවා 100% ස්වාභාවිකම ද කියල... හේතුව මෙය ඉස්සෙල්ල අවුට්ලට් කීපයයි ඇරියේ... නමුත් දැන් සෑහෙන්න අරිනවා.. ඒ විතරක් නෙවෙයි ඒවයේ සෑහෙන්න අයිටම්ස් තියෙනවා කේස් පිටින්.. එහෙම නිෂ්පාදනයක් කරන්න නම් ඉතින් අක්කර ගනන් වවපු විශාල ෆැක්ටරි තියෙන්න ඕනනේ.. එහෙම තියෙනව ද මෙයාට? අනේ මන්ද...
  15. E

    ඇමතිතුමාගේ ඉංග්‍රීසි 😍

    meya diyama baduwa... meyata puluwan mulu anduwatama english tuition deela keeyak hari hoyaganna
  16. E

    Budget dinner buffet in colombo

    How about Grand Oriental Hotel Colombo - GOH
  17. E

    AI සක්කරයො

    bump

    No contents