1. SANJEE

    EK Married Club-13

    :confused::confused:
  2. SANJEE

    EK Married Club-13

    එක්ස්රේ අරගෙනලු...... අවුලක් නෑලු......
  3. SANJEE

    EK Married Club-13

    ලොකුම ලොකු තරිස් ඔක්කොටම වඩා බයවෙලා හොස්පිට්ල් එකේ ඇක්සිඩන්ට් වෝඩ් එක දැකලා....... :P
  4. SANJEE

    EK Married Club-13

    ලොකු තරිස්ට ගිලුන දේ ගැන අයිඩියා එකක නෑලු........ පොඩි තරිස් කියනවා කියන්නේ දැම්මේ කොළ කෑල්ලක් ලු......
  5. SANJEE

    EK Married Club-13

  6. SANJEE

    EK Married Club-13

    නෑ නෑ බැටරියක් නෙවෙයි....... ලොකු තරිස් ට මොකක්ද ගිලිලා තේ බොද්දි...... චෝදනාව එල්ල වෙලා තියෙන්නේ පොඩි තරිස් ට.........
  7. SANJEE

    EK Married Club-13

    අනේද කියන්නේ....... අපේ පපුව නවතිනවා මොකක් හරි වුනොතින්......
  8. SANJEE

    EK Married Club-13

    ආහ්හ් ඇන්ටි....... :rolleyes:
  9. SANJEE

    EK Married Club-13

    :oo: තේරුනා අයියේ තේරුනා...... උස්ස ගත්තා දිව්වා රෝහලට ආයේ වෙන මොනවත්ම කරන්නේ නෑ....... :sorry::sorry:
  10. SANJEE

    EK Married Club-13

    වතුර වතුර....... මම කිව්වේ වතුර ගැන....... :rofl::rofl::rofl::rofl:
  11. SANJEE

    EK Married Club-13

    බඩේ ඇසිඩ් ගතිය ටිකක් අඩු වෙන්න දියර වර්ග පෙව්වොත් හොඳද රෝහලට ගෙනියන අතර.....? :confused:
  12. SANJEE

    EK Married Club-13

    ගිලුනොත් මොකක්ද අයියේ ඉක්මනින්ම කරන්න හොද ප්‍රථමාධාර........?
  13. SANJEE

    EK Married Club-13

    දැන් හුඟාක් සෙල්ලම් බඩු වල එන්නේ ඔරලෝසු බැටරි...... අපේ දුවගේ සෙල්ලම් බඩු දෙක තුනකම මම දැක්කා......
  14. SANJEE

    EK Married Club-13

    :yes::yes::yes: මමත් තරියාගෙන් බං දැනගත්තේ ඔරලෝසු බැටරි ගිලුනොත් බඩ ඇතුලෙදි පුපුරනවා කියලා...... ඇඟ සිතල වුනා........ අදම ගෙදර ගිහින් සෙල්ලම් බඩු වල ඔය බැටරි ගලවලා අයින්ම කරලා දානවා........ :yes::yes:
  15. SANJEE

    EK Married Club-13

    තරිස් ට කතා කළා..... දැන් නම් ශේප් ලු ලොක්කා....... අවුලක් නෑලු දෙයියන්ගේ පිහිටෙන්.......
  16. SANJEE

    EK Married Club-13

    අවුලක් නෑ නේද වාහනේ......
  17. SANJEE

    EK Married Club-13

    සුභ උදෑසනක් වේවා.......
  18. SANJEE

    EK Married Club-13

    patta yako..... supiri....
  19. SANJEE

    EK Married Club-13

    දේදුනු මාව යවන එකක් නෑ බං.......... :(:P
  20. SANJEE

    EK Married Club-13

    අපි ගෙදර යනවෝ....... ගෙදර බේබි සිටින් ඉන්න වෙලා....... අම්මලාට පොඩි ගමනක් යන්න ඕනේ කියලා බබාව බලාගන්න ඉතින් මට යන්න වෙනවා........ අපි ගියෝ........

    No contents