1. SANJEE

    EK Married Club-13

    දවසම වතුරේ හින්දා වෙන්ටෑ මයේ හිතේ....... :rofl::rofl:
  2. SANJEE

    EK Married Club-13

    අපෙත් කළුයි........ :rolleyes::rofl::P
  3. SANJEE

    EK Married Club-13

    අයියේ කියනු...... මෙතන ඉන්න මාමි මේ වෙලාවේ ස්පිඩෝ මීටර් කරකවන්න ගිහින්......
  4. SANJEE

    EK Married Club-13

    ඩෙලා අතුරුදහන්........:lol::lol::lol::lol:
  5. SANJEE

    EK Married Club-13

    මේකේ ඉන්න මාමි අපේ පංකසාලයා එක්ක ස්පිඩෝමීටර් කරකවන්න රට වටේ යනගමන්ලු........ ඉතින් මෙතන මාමිලා නෑ මේ වෙලාවේ........ :rofl:
  6. SANJEE

    EK Married Club-13

    මට අයියා කියනවනම් වැඩිහිටියන්ට ගරු කරලා යූ ෆස්ට්...... :frown:
  7. SANJEE

    EK Married Club-13

    ඊට වඩා කැතයි....... අවුලක් නෑ ඉතින් ලබා උපන් හැටි ගැන දුක් වෙන්න එපා...... :P
  8. SANJEE

    EK Married Club-13

    අපේ ගුරුවරු අපිප්ට කියලා තියෙන්නේ ලේඩිස් ෆස්ට් කියල....... සෝ.....? :rolleyes:
  9. SANJEE

    EK Married Club-13

    ඇයි එයා අවුල්ද.....?
  10. SANJEE

    EK Married Club-13

    ඔට්ටුයි....... මට ෆොටෝ එකක් එව්වොත් මමත් එවනව........ ඩිල්......? :rolleyes:
  11. SANJEE

    EK Married Club-13

    ඔලුව් රිදෙනවෝ මේ හුට්ටප්පරේ ගැන හිතලම........ එපා මට ෆොටෝ........
  12. SANJEE

    EK Married Club-13

    අර අස්ස තිත්තනායකගේ කෙලි පොඩ්ඩ වගේ නෙහ්හ්...... :rolleyes::P
  13. SANJEE

    EK Married Club-13

    හම්මටසිරි මුගේ ටිකිරි මොලේ........
  14. SANJEE

    EK Married Club-13

    :(:dull::frown:
  15. SANJEE

    EK Married Club-13

    එහෙනම් කිව්වේ.....? අර අනිත් කෙනා කවුද කියලා ඇහුවේ.......
  16. SANJEE

    EK Married Club-13

    නෝ නෝ බ්‍රදර්........ අයෑම් ෆුලි එක්විප්ඩ් & ෆුලි ලෝඩඩ් විත් ද වෙපන්......... :P:rofl:
  17. SANJEE

    EK Married Club-13

    අපිට පොට්ටෝ නෑ........
  18. SANJEE

    EK Married Club-13

    ඒකි හෙන ලෙවල් එකෙන්ලු හිටියේ ඒ සෙට් වෙලා හිටපු එකාගේ සල්ලි හින්දා..... ඌ මොකක්ද කම්පැනි එකක මැනේජර් එකෙක්....... අන්තිමට ඉතින් බබා හම්බෙලා සනීපෙට....... අඬනවාලු ඔෆිස් එකෙත් වේදනාව වැඩි වුනාම අමාරුයි කියලා...... :dull:
  19. SANJEE

    EK Married Club-13

    මට කුණුහරුප කියවෙනවා හරිද....... :growl: එතකොට අර තරිස් කිව්වේ මොකක් ගැනද.... ?
  20. SANJEE

    EK Married Club-13

    නෑ නගෝ දුමින්ද තියරිය........

    No contents