1. SANJEE

    EK Married Club-13

    ලස්සන කන්නද......? :dull:
  2. SANJEE

    EK Married Club-13

    කෙල්ල ඉස්කෝලෙට දාගෙන පාලිමන්ට් පාරෙන් බොරැල්ල කනත්ත ලඟට ගියා...... අත කකියනවා බං ගිහින් එද්දී........ සංසාරේ එපා වෙනවා ඇති වාහන වල බස් වල එවුන්ට.......
  3. SANJEE

    EK Married Club-13

    මොකක්ද බං මේ දවස් වල තියෙන ටහිකෙන ට්‍රැෆික් එක....... මට එපා වුනා අද දේදුනුව ඔෆිස් ඇරලවන්න ගිහින්........ :dull::dull:
  4. SANJEE

    EK Married Club-13

    Gummorning....... Gummorning........
  5. SANJEE

    EK Married Club-13

    :lol::lol::lol::lol:
  6. SANJEE

    EK Married Club-13

    ලස්සන ෆෝන් අරගෙන ගෙදර සාලේ තියන්නද........? :dull::dull:
  7. SANJEE

    EK Married Club-13

    ඒක...... නෑහ්හ් එක්කෝ ඕනේ නෑ........ වනගත වෙයි කියන්න ආපු එක කිව්වොතින්........
  8. SANJEE

    EK Married Club-13

    සටන පාවා දීලා......... :growl:
  9. SANJEE

    EK Married Club-13

    :angry::angry::growl::growl::growl:
  10. SANJEE

    EK Married Club-13

    ලුමියා එකකට යන්න තිබ්බේ බන්........
  11. SANJEE

    EK Married Club-13

    පොල් කොටේ තියාගනින් වෑන් එකට අඩේට තියන්න හදිස්සියක් උනම........ :lol::lol:
  12. SANJEE

    EK Married Club-13

    මොකක් කිව්වා......? ඇහුවෙත් අදයි.......
  13. SANJEE

    EK Married Club-13

    :lol::lol:
  14. SANJEE

    EK Married Club-13

    :yes::yes::yes:
  15. SANJEE

    EK Married Club-13

    මල පනිනවා නේන්නම් බං....... අපේ ෆොටෝස් හොරෙන් බලලා අපි ෆෝටෝස් ඉල්ලුවම අපිට හෙන ඩිමාන්ඩ් එක.......
  16. SANJEE

    EK Married Club-13

    අනේ තියාගන්න කියහන් බං........ ඔච්චර අගේ කරන්න මොකෝ මෙයා මිස් ශ්‍රී ලංකා ද....... බලෙන් අරගෙන ගෙදර රාමු කරලා එල්ලන්නද........? නැතිනම් ෆොටෝ එක්පෝස් කරනවා කියලා යුතු බලපෑම් කරන්නද.......? කප්පම් ඉල්ලන්නද.......? නෑනේ....... තියාගන්න කියහන් බං....... තියාගෙන ෆෝටෝ එක උඩ වාඩි වෙන්න කියහන්.....
  17. SANJEE

    EK Married Club-13

    කොලා කොලා......
  18. SANJEE

    Credit Card Users

    HSBC Credit Card Sampath Credit Card Seylan Credit Card Nations Trust Credit Card මාමේ වැඩිපුරම මම දැකලා තියෙන එව්වා තමා මේ.....
  19. SANJEE

    EK Married Club-13

    මාව වගේ තරියාවත් අන්දවන්න එපා හරිද......... :growl::growl::growl::growl: එක මේ කපේදී එන දවස් 4 ක් නෙවෙයි බං........
  20. SANJEE

    EK Married Club-13

    අපිට තමා කාගේ කාගෙනුත් බාලගිරි දෝෂය....... :dull::(

    No contents