1. BRAGA

    දිනූ දේශය නොදෙව් පරහට... නගව් හඩ බිය නොවී පරහ&

    සිරා කතාව.. මේකෙ ගොඩක් එවුන් මහින්දට කඩේ යන්නෙ අද ඊයෙ ඉපදිච්ච උන් වගේ. මොකා කරත් වැරැද්ද වැරැද්දම තමයි. රනිල් කියන්නෙත් මහ සත 5කට ෂුවර් නැති රට හිවලෙක්. බුද්ධාගමට, අපේ සංස්කෘතියට නිගා කරපු පරයෙක්නෙ ඕකා. මිනිහ එනපොටනම් එච්චර හොද නැහැ කියල අපිටත් තේරෙනව.ඌට ඕන විදියට රට දෙකඩ කරන්නවත්, විකුනන්නවත්...
  2. BRAGA

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    :eek::eek::eek:
  3. BRAGA

    Sinhala bari baiyyo

    මොළයක් තියෙන මිනිස්සු කොහොමත් ආපහු මහින්දව බලේට ගේන්න ට්‍රයි කරනවද බන්?? ඔය ඔක්කොම දේශපාලනේ ගැන මෙලෝ හසරක් නොදන්න, ගොන්නු වගේ කියන ඕන කෙබ්බයක් ඔලුව වනල පිළිගන්න යථාර්තයෙන් ඈත් වෙලා සුරංගනා ලෝකවල වල වැඩිපුර කාලයක් ගත කරන උදවිය.
  4. BRAGA

    හිනාවෙයවු...

    :oo::oo::eek::eek: හිනා වෙන්න දෙයක් නෑනෙ ඕයි..:nerd:
  5. BRAGA

    2014න්_පස්සෙ_ලෝකෙ_පට්ටම_දේවල්

    good post bro...REP+++ අන්තිමට උබ දාල තියෙන ෆෝන් කැමරා එකෙන් එක එක language වලට හරවන සීන් එක ඇත්තටම තියෙනවද බන්?
  6. BRAGA

    සුපිරි_movie_එකක්!

    ෆිල්ම් එක බැලුව මචන්.. සුපිරි. රෙප් පවර් එකනම් 3යි.:( ඔන්න දුන්න. තව බලපු හොද ෆිල්ම් තියෙනවනම් කියපන්. මම ඔය බොරු ඇක්ෂන් බලන්නනම් වැඩිය කැමති නෑ.:no: කම්මැලි නැතුව බලන්න පුළුවන් ස්ටෝරි තියෙනවනම් කියපන්.:D
  7. BRAGA

    NUGEGODA_නුගේගොඩ

    බයියො දකින හීන-පාට් 2 :lol::lol::lol:
  8. BRAGA

    NUGEGODA_නුගේගොඩ

    එහෙම නෙමේ බන්, මහින්දගෙ බයියො කොයි වෙලාවෙත් කියවන්නෙ ලක්ෂ 58ක් මිනිහත් එක්ක ඉන්නව කියලනෙ. මහින්ද දැන් හෙළුව වහගන්න ඒක සළුව කරගෙන තියෙන්නෙ. මේ වගේ බලේට කෑදර එකෙක් මෙච්චර කාලෙකට මමනම් දැකල නෑ. අනේමන්ද මේ සිංහලුන්ට තාම තේරුම් ගන්න බෑනෙ මිනිහ මොකාටද එන්න හදන්නෙ කියල. නරින්ට ආපහු කුකුල් කොටුව බාර...
  9. BRAGA

    NUGEGODA_නුගේගොඩ

    මෙතන ඉන්නෙ අඩුවට දීපු ගෑස්, පෙට්‍රල්, ඩිසල්, එළවලු, කොත්තමල්ලි පාවිච්චි නොකරන උදවිය වෙන්ටැ..:D:D අනේ බන්, සෙනග හිටපු පලියට හිතන්නෙපා ඔක්කොම ඇවිත් ඉන්නෙ මහින්දගෙ පස්ස ලෙවින්න කියල. එහෙනම් ලක්ෂ 58ක් චන්දෙ දීපු එවුන්ගෙන් ඔච්චරද මහරජුට ඉතුරු වෙලා ඉන්නෙ?:lol:
  10. BRAGA

    සුපිරි_movie_එකක්!

    ඔව් බන්, මට ඕකෙ ට්‍රේලර් එක බලද්දිම තේරුන මෙලෝ රහක් නෑ කියල.. ඒක හින්ද බෑවෙ නෑ.:):)
  11. BRAGA

    සුපිරි_movie_එකක්!

    මේකත් බලපන් මචන්,, පට්ට ස්ටෝරියක් තියෙන්නෙ.. උබ කියපු එක බලල නෑ, දැනුයි ඩව්න්ලෝඩ් වෙන්න දැම්මෙ... බලල කියන්නම් කොහොමද කියල.:D
  12. BRAGA

    සුපිරි_movie_එකක්!

    අනිව බලපන් මචන්, සම්මාන 5ක්ද කොහෙද හම්බුනා ඕකට..:yes: ඔව් බන්, අන්ඩරේටඩ් මුවි එකක්.. පට්ට විදියට හිතට වදිනව නේ බලද්දි?:(
  13. BRAGA

    සුපිරි_movie_එකක්!

    IMDB 6.6 But a superb movie.. worth a watch
  14. BRAGA

    සුපිරි_movie_එකක්!

    IMDB 8.2
  15. BRAGA

    ඉන්දික තොටවත්තගේ අලුත්ම අනාවැකි මෙන්න!

    මේක බලපන්... 2013 නොවැම්බර් 26 කියපු අනාවැකියක්.. මේ මනුස්සය ගැන මොකද කියන්නෙ එතකොට?:yes: cINM29b43K8
  16. BRAGA

    Kaspersky Antivirus 2015 Free forever

    රැම් එකනම් ටිකක් අදිනව තමයි.. ඒත් මගෙනම් එච්චර අවුලක් උනේ නෑ බන්. කලින් යුස් කරේ කැස්ප, ඒකට වඩා මේක හොදයි මටනම්.
  17. BRAGA

    Kaspersky Antivirus 2015 Free forever

    අපිනම් BitDefender Total Security-6 months free, දැන් අවුරුදු 2ක් විතර උන්ගෙ free offer වලින් තමයි මැෂිම පරිස්සම් කොර ගත්තෙ.;)
  18. BRAGA

    Ikman giya අසහනය

    වෙන රටවල් වලනම් ඕක නෝමල්.. ඒත් ඉතින් අපේ සමහර බයියන්ගේ අසහනේ හැටියට තව අවුරුදු 20 කටවත් ඒ මට්ටමට එන්න බැරි වෙයි.

    No contents