:D:D
මචන්, රටක සංවර්ධනය කියන්න පුළුවන් තරම් මේක කොන්ක්රීට් වනාන්තරයක් කරන එක නෙමෙයි. මුලින් මිනිස්සුන්ගෙ අදායම ඉහල නංවන්න පුළුවන් සැලසුම් හදන්න ඕන. රටේ ස්වයං රැකියා කරන, ගොවිතැන් කරන මිනිස්සුන්ට සහන දීල ඒ මිනිස්සුන්ව දිරිමත් කරන්න ඕන. ඔය හදපු නෙලුම් පොකුණු, කුළුණු, හම්බන්තොට හදපු සම්මන්ත්රණ...