පරණ කාසි වගයක් හම්බුනා...
කාමරෙ අස් කරද්දී පරණ පෙට්ටියක තියල හම්බුනේ, අපේ සීය එකතු කරපු ඒවාද කොහෙද..මේවා කොච්චර විතර වටිනවද කියල දන්න කෙනෙක් කියපන්කො..:rolleyes:
1937 සතය
1883 1 cent කියල තියෙන්නෙ.. ලංකාවෙද කියල ෂුවර් නෑ..
1870 සතය
මේක 1802,, කියද කියල ගහල නෑ..:oo...