සිරාවටම, මොන මගුලක්ද ඕයි මේ? දාල තියෙන ත්රෙඩ් වලින් 3/4 ක් හයිව්, හයිව්...:angry: උබල දැන් මහ ලොකුවට ප්රිමියම් උනා කියල අන්ලිමිටඩ් ටොරන්ට් බාන්න පුළුවන් මොකාටද? මාසෙට ගිගාබයිට් 35-50ක් තියාගෙන මොන හයිව් ද යකුනෙ? අනික අපි utorrent වලිනුත් බානවනේ පුල් ස්පීඩ්...:oo: