චීන්නුංගෙ මැජික් එක මොකක්ද බං උං හැමේකකම ඉන්නවනෙ. ඇමරිකන් උං මෙඩ්ල් ගත්තට එච්චර පරාසයක පැතිරීමක් නෑනෙ. අරුංගෙ athletic swimming(all catagories) weight lifting wrestling badminton table tennis වගේ හැම body type එකක්ම cover වෙනදියට උං ඉවෙන්ට්ස් වලට ඉන්නවනෙ. ජනගහනය වැඩි නිසත් වෙන්න පුලුවන් හැබැයි...