ඇම්ඩා සහ නියගය !
කට්ටිය දන්නවනේ ඉතින් ඇම්ඩන් පන්තියේ හිටපු දසයා කියලා..
ඔන්න ඉතින් දවසක් අධ්යාපන අමාත්යන්සේන් ලොක්කෙක් එනවා කියලා පන්ති ටික බලන්න...
ඉට පස්සේ පන්තියෙ ටිචර් ට නිවුස් එක අවම ටිචර් හිතුවා හෙට ඇම්ඩා ඉස්කොලෙ ආවෙත් ඉස්කොලෙ බඩුම තමා කියලා.. ඒක නිසා ටිච අනිත් ලමයින්ත් එක්ක කථා වෙලා...