ඇම්ඩා සහ නියගය !

Amila RaTz

Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    ඇම්ඩා සහ නියගය !

    කට්ටිය දන්නවනේ ඉතින් ඇම්ඩන් ප‍න්තියේ හි‍ටපු දසයා කියලා..
    ඔන්න ඉතින් දවසක් අධ්‍යාපන අමාත්‍යන්සේන් ලොක්කෙක් එනවා කියලා පන්ති ටික බලන්න...
    ඉට පස්සේ පන්තියෙ ටිචර් ට නිවුස් එක අවම ටිචර් හිතුවා හෙට ඇම්ඩා ඉස්කොලෙ ආවෙත් ඉස්කොලෙ බඩුම තමා කියලා.. ඒක නිසා ටිච අනිත් ලමයින්ත් එක්ක කථා වෙලා ඇම්ඩට තිව්වා හෙ‍ට ඉස්කොලෙ නැ කියලා.. උටත් මෙක ඇහුවම අවුරැදු වගෙ.. ඔන්න ඉතින් ඊලග දවසේ මු උදේම නැගිටලා එහෙම සෙල්ලම් කරන්ඩ පටන් ගත්තා.. සෙල්ලම් කරකර ඉන්නකොට මු දකිනවා ගුණපාලයා ඉස්කොලෙ යනවා.. ඊට පස්සේ අම්ඩා අරුට බයිට් එකට වගේ කිව්වා අ‍ඩෝ අද ඉස්කොලෙ නැ ගෙදර පලයන් කියලා.. ඊට පස්සේ ගුණයා ඇම්ඩට සින් එක කිව්වා ටිච ‍බොරුවක් කිව්වේ කියලා.. දන් ඇම්ඩත් පට ගාලා ලැස්ති වෙලා ඉස්කොලෙට ගිය.. මුන් 2න්නා යන කොට අර ලොක්කා අවිත් මාතෘකා 3ක් දීලා දිලා මුන්ට චිත්‍ර අදින්න කියලා..මාතෘකා 3න තමා 1)නියගය 2)වැසි දිනයක් 3)රිය අනතුරක්.. ටිච අම්ඩාව දැක්කම රතු උනා.. ටිව කිව්වා පරක්කු වෙලා අපු අයට ගෙදර යන්න කියලා..ඊට පස්සේ අර ලොක්කා කිවුවා කමක් නැ මෙයාලටත් චාන්ස් 1ක් දෙමු කියලා.. දැන් ඇම්ඩත් ඔන්න බලියක් ඇද ඇද ඉන්නවා. අර ලොක්කට මුගෙ චිත්‍රෙ හෙන ප්‍රශ්නයක්.. දැන් ලොක්ක ඇම්ඩගෙන් අහනවා මෙකක්ද මේ අදින්නේ කියලා.. ඇම්ඩ කිව්වා මේ නියගය කියලා.. :confused: දැන් ලොක්කා අහනවා ඒ කෙහොමද කියලා.. දැන් ඇම්ඩ විස්තර කරනවා.. නියගය ආවම ගස් මැරෙනවා. සත්තු මැරෙනවා.මින්ස්සුන්නඩ කන්ඩ නැති වෙනවා කියලා අන්තිමට කියනවා දැන් සර් බලන්න කන්න නැතුව ඉන්න මිනිහෙක්ට රෙන්ඩත් බැනේ.. මේ ඇදලා තියෙන්නේ ඒ වගෙ කන්න බෙන්න නැතුව ඉන්න මිනිහෙක්ගෙ මකුලු දැල් බැදිච්ච පුකක්... මෙක ඇහුවා විතරයි ටිච දඩස් ගාලා කලන්තෙ දාලා වැටුනා....
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    lol.gif