property loan කියන්නෙ මචන් රාජ්ය සේවකයෙකුට ජීවිතේ එක පාරක් විතරක් ගෙයක් හදන්න ඉඩමක් ගන්න යොදා ගන්න පුලුවන් ලෝන් එකක්. පළමු ලක්ෂ 4 ට පොළිය 4% යි. දෙවන ලක්ෂ 4 ට 8% යි. ලෝන් එකේ ඉතුරැ ටිකට සාමාන්ය පොළිය. ගන්ින පුලුවන් මුදල තීරණය කරන්නෙ බේසික් එක අනුව.... බැංකුවට ගිහින් විස්තර ගන්න