සිංහල රටේ සුන්නත් වු බැංකුව
මේ වනාහී කවර නම් අභාග්ය සම්පන්න යුගයක්දැයි අපි නොදනිමු. අප මේ ඉදරිපත් කරන්නේ ලංකා බැංකුවේ නුවරඑළිය ශාඛාවේ ගේට්ටුවක ඡායාරූපයකි. නුවරඑළිය යනු අපි දන්නා පරිදි සිංහල හා දෙමළ ජනතාව බහුල වශයෙන් ජීවත් වන ප්රදේශයකි. ඉංග්රිසියෙන් වෙල්කම් යනුවෙන් යෙදෙන පදය අපේ සිංහලයෙහි...