1. chathuranirmal

    පැදපු මුල්ම වාහනේ

    මගේ අතින් මැෂින් එකේ බෙල්ට් එක ඕනි තරම් කැඩිලා තියනවා:D
  2. chathuranirmal

    පැදපු මුල්ම වාහනේ

    පැදපු මුල්ම වාහනේ අපෙ ගෙදර මැෂීම ඉස්සර මගෙන් බේර ගන්න බෑ. උබලත් මම වගේ මැෂිමපැදලා තියනවද​?:D
  3. chathuranirmal

    Rep Power eka 8++ wela

    congratulations
  4. chathuranirmal

    Pen Drive, Memory Card Price

    මම හිතන්නෙ මහරගම වෙන්න ඇති :D:D:D
  5. chathuranirmal

    කපු මහත්‍මයන්‍ නැති මිනුවන්ගොඩ ගලේ‍ දේ

    මම දැකපු හොදම දේවලයක්. දෙවියෝ විස්වාස කරන නොකරන එක තම් තමුන්ගේ කැමැත්තක්. ඒත් මේ දේවාලෙ කපුවෙක් නැහැ. ඒත් මිනිස්සු උතුරන්න ඉන්නවා. බදාදා සෙනසුරාදට එහෙම ගොඩක් සෙනග ඉන්නවා. කතරගම වගේ පූජවට්ටී කඩ​, මල් කඩ ගොඩක් තියනවා.කැමති අය ගිහින් බලන්න.
  6. chathuranirmal

    ප්‍රියතම පලා වර්ග

    මම මේ ටිකෙන් ඔක්කොම වගේ කාලා තියනවා. ඒත් ලෙට්ටකොච්චි කියන්නෙ මොනවද​?
  7. chathuranirmal

    සිංගප්පුරුවේ එහෙම උනත් ....

    අර්ජුන් මහේන්ද්‍රන්ටත් ඒ බෝනස් ලැබෙයි. එයත් සිංගප්පුරුවේ පුරවැස්සියෙක්:angry:
  8. chathuranirmal

    Internet හොරෙන් ගැනීම​

    http://www.divaina.com/2015/07/16/provin03.html Date 2015-07-16 දැන් හැමතැනම හොරු ඉන්නවා. මේ වයර් හොරකම් කරලා අහවල් දෙයක් කරනවද දැන්නෙ නෑ. :D
  9. chathuranirmal

    පටං ගත්තෙ කොහොමද ?

    තව මොකෙක් හරි එජකුලේට වගේ එකකුත් කිව්වා. කියපු එකා හරියත මතක නෑ. ඒකත් කිරියේන් ආපු එකක්.
  10. chathuranirmal

    පටං ගත්තෙ කොහොමද ?

    වලතරයා එහෙනම් දැන් ඉතිහාසගත වෙච්ච පොරක්:D
  11. chathuranirmal

    Internet හොරෙන් ගැනීම​

    ලියුමේ තිබ්බේ නඩු දාන සීන් එකක්. ඇඩ්‍රස් වගයක් අනිත් කොලේ තිබ්බා වගේ දැක්කා. ඒක බැලුවේ නෑ. ලංකාවේ මාර බුවාලා ඉන්නෙ. මම ඒ ඔෆිස් එකෙන් එලියට එද්දි බිල් ගෙවන කවුන්ටරේ ලග බැනර් එකක් තිබ්බා. " ඔබේප්‍රදේශයේ දුරකථන රැහැන් බහුලව සොරකම්වලට ලක්වේ. දුරකථන රැහැන් සොරකම් කිරීම් පිලිබදව විස්තර අපගේ...
  12. chathuranirmal

    Internet හොරෙන් ගැනීම​

    ඉත්නි යකෝ user name , password ගහලා යන්නත් ලයින් එකට internet active වෙලා තියෙන්න එපැයි. ADSL package එකක් අරගෙන router එක ගෙදර ගෙනවත් , line එකට internet connection එක දෙනකන් Internet වැඩ නැහැ. peo Tv තියන උන් දනවා ඇති ගෙදර ADsl නැත්නම් , peo tvඑක්ක දෙන රවුටරේ internet කියන බල්බ් එක රතු...
  13. chathuranirmal

    Unlimit_Internet

    ඉස්සර එස්. ඇල් .ටී එකේ අන් ලිමිටඩ් එකක් තිබ්බා රු 1500ට​. :love:
  14. chathuranirmal

    Internet හොරෙන් ගැනීම​

    Internet හොරෙන් ගැනීම​ ගිය සතියෙ ලංකාවේ දුරකථන සමාගමක​ ප්‍රාදෙශීය කාර්යාලයකට ( නම කියන එක හරි නෑනේ) ගියා ලයින් එකේ අවුලක් ගැන කියන්න​. එතන තිබ්බ මේසේ උඩ ලියුමක් තිබ්බා. ඒකේ "අනවසරෙන් ලබා ගත් අන්තර්ජාල සබදතා ....." කියලා හෙඩිමක් තිබ්බ නිසා මමත් ෂේප් එකේ කියෙව්වා.:eek: ලයිට්, වතුර වගේ දෙයක්...
  15. chathuranirmal

    ප්‍රියතම පලා වර්ග

    ගොටුකොල කංකුං තම්පලා සාරණ​ මුකුණුවැන්න​ කොහිල කිරි අගුන​ තෙබු කතුරු මුරුංගා මුරුංගා කොල​ එරබොදු දළු තෝර කොළ​ වට්ටක්ක දළු ඇබරැල්ල දලු පැෂන් දලු ජපන් බටු කොළ​ මඤ්ඤොක්කා දලු අල කොළ​ මෙච්චරයි දැනට මතක් වෙන්නෙ. අනිත් ටික පස්සෙ දාන්නම්.

    No contents