Internet හොරෙන් ගැනීම
ගිය සතියෙ ලංකාවේ දුරකථන සමාගමක ප්රාදෙශීය කාර්යාලයකට ( නම කියන එක හරි නෑනේ) ගියා ලයින් එකේ අවුලක් ගැන කියන්න. එතන තිබ්බ මේසේ උඩ ලියුමක් තිබ්බා. ඒකේ "අනවසරෙන් ලබා ගත් අන්තර්ජාල සබදතා ....." කියලා හෙඩිමක් තිබ්බ නිසා මමත් ෂේප් එකේ කියෙව්වා.
ලයිට්, වතුර වගේ දෙයක් හොරෙන් ගන්න පුලුවන්. ඒත් ඉන්ටනෙට් එහෙම ගන්නෙ කොහොමද?

මේ බැනර් ගොඩක් තැන්වල ඔයලත් දැකලා ඇති. 