1. redbone

    [Help] මට nero multimedia suite 10 platinum HD....

    bumpzzzzzzzzzzzzzzz2222222222222222
  2. redbone

    [Help] මට nero multimedia suite 10 platinum HD....

    bumpzzzzzzzzzzzzzzz
  3. redbone

    Post your SLT problems here (Read the thread carefully & post)

    Fileserver walin Download karaddi problem 1k na. Habai ඉස්සර වගේ Stable na.
  4. redbone

    Post your SLT problems here (Read the thread carefully & post)

    wetenney naththeth na dan, SLT walin Elakiri load wenakota gaththa screen shot ekak thama me..... Moko kiyanne??? Ohoma sadaranada???
  5. redbone

    We Need Internet..! TRC....!!!

    Unlimited kiyala deela passey limit karana eka maha Balu wedak ban... Unta Wedi kalayak yanna issarawela thErei ..... Un karaganna gon kama
  6. redbone

    [Help] මට nero multimedia suite 10 platinum HD....

    I have a seial machan..... I can write DATA CDs But I cant write DVDs as a Video Disk. nero asked to activate patent.. mata Patent activate karaganna thamai Ona..... anek all serials add karala thiyenney...
  7. redbone

    [Help] මට nero multimedia suite 10 platinum HD....

    hari yanne na ban...:no: mama Use karanne Nero Multimedia 10 Platinum HD kiyana Version eka.. Pulwan nam Hoyala deanna :sorry: Thanks in Advanced
  8. redbone

    [Help] මට nero multimedia suite 10 platinum HD....

    kO kauruth naddoooooooo
  9. redbone

    [Help] මට nero multimedia suite 10 platinum HD....

    මම මේ දැන් nero multimedia suite 10 platinum එච් ඩී දැම්මා. මට ඒකට අදාල කීස් ඔක්කෝම තියනවා. ඒත් මම nero vision එකෙන් DVD Film එකක්(avi,MP4....etc) write කරන්න ගියාම ඒක patent Activate කරන්න කියලා බැනර් එකක් එනවා. මට avi වගේ ෆයිල් රයිට් කරන්න බෑ... පුළුවන්නම් මට කවුරුහරි මේක activate කරගන්න...
  10. redbone

    Night vision සහිත දුරදක්නය රු.300ක් පමනයි

    yakadoooo mamath ekak ganna hithaagena inney..... yanna ona බොරැල්ල පැත්තේ. අපි යනකොට ඉවර වෙලා තියේද දන්නේ නෑ.
  11. redbone

    Skype uploading with 128 kpgs :confused:

    අද මම නිකමට skype ගියා මෙන්න එතන කියවගෙන යනකොට දැක්ක වැරැද්දක්... අනේ මන්දා ලෝකේ ගොඩාක් දෙනෙක් පාවිච්චී කරන සොෆ්ට්වේ‍යාර් 1ක් වුනත් වෙබ් සයිට් එකේ මේ වගේ වරද්දගන්න එක හරිම චා වැඩක්...
  12. redbone

    fileserve Premium account (hotfile)

    Onna apitath oya 1k deepanko HF thamai ithin wedaagath matanam FS walata wada... REP deanna ba kiyanne :no:
  13. redbone

    __--- WORKING HOTFILE PREMIUM ACCOUNTS----____

    Moko Meka dan kauruthma UPGRADE karanne naddO????
  14. redbone

    fileserve Premium account (hotfile)

    Thanks WORKED
  15. redbone

    Windows සහ Software Originalද කියල check කරනවලු....!!!

    දැන් දැන් සමහර විකුණන තැන් හා ප්‍රසිද්ධියේ වින් ඕඑස් පාවිච්චී කරන අය ගැන හොයාගෙන යනවා කියලා ආරංචියක් තියෙනවා.(ඇත්තද බොරුද දන්නේ නෑ.) දැනට නම් සාමන්‍ය ජනතාවට ඒ තරම් ප්‍රශ්ණයක් නෑ. ඒත් අනාගත්යේදී අනීවාර්‍ය්යෙන් ප්‍රශ්ණයකට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා දැන් ඉදන්ම ඕපන්සෝස් ඕඑස් එකක් ඉගන ගන්න එක පාඩු නෑ.
  16. redbone

    Elakiri new logo

    ELA
  17. redbone

    HOTFILE premium accounts

    Patta Niyamai Weda na :(
  18. redbone

    __--- WORKING HOTFILE PREMIUM ACCOUNTS----____

    Hotfile New Found Cookie dc68eac6c39f46581d9caf11386f816dcf5b60a 5f739e3375e39ab4174924d04
  19. redbone

    SLT Bandwith Limitation

    mama last month 1ke machine 1ka format kala kohomahari mamath last month & this month 2kema 20GB walata wada Down kala...But Browsing & Direct Downloading speed{RAPIDSHARE(as premium user),HOTFILE(as premium user),TORRIFIC.....etc} nam patta slow(premium user unath). Torrent Download nam aulak...

    No contents