පෙන්නන්ඩ බැරි ගුරුවරු හිටිය. ඒත් උන්ගෙන් මට නම් ඔහොම මොකුත් අවුල් වෙලා නෑ. හැබැයි මම වැඩිය ඉස්කෝලෙ ගමනට කැමති නෑ. ඒලෙවල් කාලෙ නම් ඉස්කෝලෙ ගියේ මාසෙට දවස් දෙක තුනයි. ඉස්කෝලෙන් හම්බුන හොදම දේ තවම එකට ඉන්න යාලුවො සෙට් එක. ගොඩක් උන් කියනව ඒ කාලෙ පට්ට ආතල් කියල. එහෙම නැතුවමත් නෙවේ. හැබැයි මට නo පට්ටම...