1. $Gangster$

    අන්තරේ නිරුවත.real truth behind pickts

    පෙරටුගාමී තියා මොකේ උනත් අපිට මොකද බේසිකයෝ.. ජොබ් එකක් නැත්නම් ගිහින් හිගාකාපන් මීට වඩා නම්බුයි :lol: :lol:
  2. $Gangster$

    නාමල්ගෙන් උද්ඝෝෂකයින්ට පණිවිඩයක්..

    රට කරනවනම් හරියට කරපල්ලා. එතකොට උද්ගෝෂණ කරන්නේ නෑ නේ. !
  3. $Gangster$

    STATE OF EMERGENCY DECLARED 🔴BREAKING

    ඔව්ව දැන් වැඩක් නෑ. මිනිස්සුන්ව බය කරන්න බෑ ඔව්ව කරල. උද්ගෝශන කරනවට වඩා දෙයක් කරන්න ඕනෙ උනොත් රෙඩි පිට ඉන්නෙ මිනිස්සු ඕනෙ වෙලාවක. හොදින් නැත්නම් නරකින් මුන්ව යවන්නම ඕනෙ.
  4. $Gangster$

    ❤️‍🔥 ජාතික රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කෙරේ ❤️‍🔥

    යුද්දෙට ගිය රනවිරුවො අන්න ගෝල්ෆේස් එකේ :love2: . දැන් වැඩි හරියක් ඉන්නෙ නයට කහින් එවුන් :lol:
  5. $Gangster$

    6 MAY හර්තාල් 🔴

    දැම්ම කරන දෙයක් තමා බන්. තව මාසෙකින් දෙකකින් මීට වඩා අමාරු වෙනව. එතකොට ඔය නැට්ට පුකේ ගහගෙන ඉන්න උන්ටත් තේරෙයි. අපි ප්‍රයිවට් වෙලත් අද නිවාඩු දැම්ම.

    No contents