1. craabeysinghe

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    ඇයි බන් උබලා මැතිව්ස් එක්ක ඔච්චර තරහා?:lol:
  2. craabeysinghe

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    එකපාරටම ඌව අයින් කරන එක හොද නෑ බන්.ඒක ටීම් එකේ බැලන්ස් එකට හොද නෑ.ඌ කෞශාල් සිල්වා තරම් චාටර් වෙච්ච එකෙක් නෙමේනේ.සදීරට චාන්ස් එකක් දෙන්න ඕනේ.ඒක ඇත්ත.ඉන්දියන් ටුවර් එක ටෙස්ට් ටීම් එකේ ගොඩක් දෙනෙක්ගේ ක්‍රිකට් අනාගතය තීරණය කරාවි
  3. craabeysinghe

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    අම්පයර්ලව සල්ලි වලට ගන්නවා කියන එක අදකාලේ අමාරු වැඩක් බන්.ඒක කරලා අහු උනොත් කෙලවෙනවා.නමුත් ඉන්දියාවේ උන් කියන්නේ කීයටවත් විශ්වාස කරන්න බැරි ජාතියක්.උන් බලන්නේ හොදින් හරි නරකින් හරි උන්ගේ රට දිනවන්න. මේක මම ඉන්දියාවේ මැච් බලනකොට දැකපු දෙයක්.බලපන් ඉන්දියාවේ බෝලර්ස්ලා අම්පයර්ලා එක්ක මාර...
  4. craabeysinghe

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    ඉන්දියන් ටුවර් එකට ඌව ගෙනාව නම් හරි.කොහොමත් ඉන්දියාව එක්ක තියෙන ප්‍රැක්ටිස් මැච් වලට මලින්දයව දානවා කියලා සනත් කියලා තිබ්බා.ඒකෙදි ඌ හොදට පර්ෆෝම් කලොත් අනිවාර්යයෙන් ටෙස්ට් මැච් එකකට හරි පොරව ගස්සන්න වෙනවා.එහෙම උනොත් කෙලවෙන්නේ දිල් රුවන්ට තමයි.මගේ නම් අයිඩියා එක ගාල්ලේ මැච් එකට හේරා එක්ක දිල්...
  5. craabeysinghe

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    POLL Is Ravi Shastri the right choice for India coach? RESULTS Yes 36.08% 18534 No 63.92% 32833 Total votes: 51367(Cricinfo) :P:P:P:P:P
  6. craabeysinghe

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    දික්වැල්ල ටෙස්ට් ගස්සන එක නම් බොරු වැඩක් බන්.උගේ බැටින් ස්ටයිල් එක හරියන්නේ ටුවෙන්ටිවලටයි,වන්ඩේ වලටයි.ටෙස්ට් ගස්සලා ඌ ෆේල් උනොත් අපරාදයක් වෙන්නේ.දික්වැල්ල වෙනුවට ධනංජය සිල්වා ටීම් එකට ගන්නවා නම් මරු.අපරාදේ ඌවත් නැතිකලා ටුවෙන්ටි ගස්සලා.නියම ටැලන්ට් එකක් තිබ්බ එකෙක්.දික්වැල්ල වෙනුවට විකට් කීප්...
  7. craabeysinghe

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    අසේලයා පරිස්සම් වෙන එක හොදයි.ඉන්දියන් ටුවර් එකට ඌ මිස් උනොත් ලොකු පාඩුවක්.
  8. craabeysinghe

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    උට කලින් බොගක් සෙට් වෙලා හිටියේ.ඒකයි වැඩිය දගලලා ගහන්න ගියෙ නැත්තේ
  9. craabeysinghe

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    වන්ඩේ මැච් ගහන කොට චන්දිමාල් මැතිව්ස්ව ප්‍රෙශර් කරනවා ටෙස්ට් මැච් ගහනකොට මැතිව්ස් චන්දිමාල්ව ප්‍රෙශර් කරනවා මුන් ගහන විදිහ බලන් ඉදලා අපිට ප්‍රෙශර් හැදෙනවා:baffled:
  10. craabeysinghe

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    1 st innings ලකුණු 150 ක් වත් ලීඩ් එක තියාගන්න ඕනා බන්
  11. craabeysinghe

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    Balenma pressure eka agata daagena sellam karanne.:yes:
  12. craabeysinghe

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    "Mama kuhakakek neme"-Angelo Mathews :dull:
  13. craabeysinghe

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    හැම ඉරිදම උදේ වරුවේ වත්ත සුද්ද කරනවා බන්.PHI ඇවිල්ලා බලලා ගියා.මුකුත් අවුලක් කිව්වේ නෑ:love:
  14. craabeysinghe

    අදහසක් පමණි

    රටේ අධ්‍යාපන ක්‍රමයේ ලොකු වෙනසක් වෙන්න ඕනේ.ලමයින්ගේ නිර්මානශීලී හැකියාවන්ට ලොකු තැනක් ලැබෙන්න ඕනේ.රට ජාතිය ගැන පොඩි කාලේ ඉදන්ම හිතන්න පුරුදු කරන්න ඕනේ.අඩුම තරමේ ටොපියක් කාලා කොල කෑල්ල පාරේ දාලා යන්න කලින් දෙපාරක් හිතන්න පුරුදු කරන්න ඕනේ.
  15. craabeysinghe

    අදහසක් පමණි

    උගත් බුද්ධිමත් මිනිස්සු දේශපාලනයට එන්න ඕනේ.බලපන් අද කැම්පස්වල දේශපාලනය කරන උන් කීයෙන් කී දෙනාද පස්සේ කාලෙක නැවත දේශපාලනයට එන්නේ.කැම්පස් වලින් අවුට් උනාට පස්සේ උන්ට රට හදන්න උවමනාවක් නෑ.උන් උන්ගේ පුද්ගලික අභිමතාර්ඨ වෙනුවෙන් තමයි ඊට පස්සේ වැඩ කරන්නේ.
  16. craabeysinghe

    අදහසක් පමණි

    ඕකට කාටවත් බැනලා හරියන්නේ නෑ බන්.රටේ පාලකයා කියන්නේ රටේ ජනතාවගේම නියෝජනයක්.පාලකයා වැරදි වැඩ කරනවා කියලා අපි උඩ බලාගෙන හිටියොත් කවදක්වත් අපිට ගොඩ ඒමක් නෑ.මේ ක්‍රමය වෙනස් කරන්න මූලික වෙන්න ඕනෙත් අපිමයි.
  17. craabeysinghe

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    Peo TV එකේ මැච් එක Ten cricket එකේ දෙන නිසා අපිට නම් අවුලක් නෑ. ඩෙංගු කේස් එකත් කෙරෙන්න එපැයි බන්.කොහොම උනත් රටේ මාධ්‍ය ආයතන එක්කහු වෙලා මේ කරන වැඩේ අගය කරන්න ඕනේ.
  18. craabeysinghe

    ඩෙංගු හැදුන මුස්ලිම් අය

    උන් වැඩිය නාන්නේ නැති නිසා මදුරුවන්ට උන් ගාවට කිට්ටුවෙන්න අමාරුයි:baffled:
  19. craabeysinghe

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    ඌ තව ටික කාලයක් ටෙස්ට් ක්‍රිකට් සෙල්ලං කලානම් මම සදහටම ටෙස්ට් මැච් බලන එක නවත්තන්න තිබ්බා:sorry:

    No contents