මැච් එක දිනන්න පුලුවන් චාන්ස් එක අඩුයි.ඩ්රෝ වෙන්න තියෙන චාන්ස් වැඩියි.ලංකාවට දිනන්න ඕනේ නම් කරන්න තියෙන්නේ හෙට උදේම ඉතුරු විකට් දෙක අඩු ලකුණු ගානකට ගලවලා,දෙක,තුන කියන දවස් දෙකම ලංකාව බැට් කරන්න ඕනේ.කොහොම උනත් මුල් ඉනිමේ ලකුණු 150 ක් වත් ලීඩ් එක තියාගන්න වෙනවා.හතර වෙන දවස බෝලේ හොදට ස්පින් වෙන්න...