කොහ්මත් ජීවිතය කියන්නේ සාධාරණ එකක් වත්, විඳින්න පුලුවන් එකක්වත් නෙවෙයි. (ගොඩක් අය කියනවා ජිවිතය තියෙන්නේ විඳින්න මිසක් වෙඳවන්න නෙවෙයි කියලා, හැබැයි ඒ කට්ටියත් ජීවිතය විඳවන බව දන්නේ නැතුව ඇති.) මනෝ ලෝක වල ඉන්නේ නැතිව ජීවිතයේ යථාර්ථයට මුහුන දෙන්න. ජිවිතය කියන්නේ නීරස, කටුක අමාරු එකක්. තමන්ගේ...