සෙල්ලම් පිස්තෝලයක්
ඒක සෙල්ලම් පිස්තෝලයක් ඕයි... ඇත්ත එකක් නෙමෙයි..
ඌ සෙල්ලම් නගරාධිපතියෙක් ඕයි.. ඇත්ත එකෙක් නෙමෙයි...
අරක සෙල්ලම් පොලිසියක් ඕයි.. ඇත්ත එකක් නෙමෙයි...
ඒක සෙල්ලම් නගරයක් ඕයි... ඇත්ත නගරයක් නෙමෙයි...
ඒක සෙල්ලම් වරායක් ඕයි.. ඇත්ත වරායක් නෙමෙයි...
ඒක සෙල්ලම් ගුවන් තොටුපළක්...