1. Captain Arjun!!!!!

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    සච්.,.,.,.අද මම පොඩ්ඩක් කෑමට පරක්කු වුනා, කාලා එන්නම්
  2. Captain Arjun!!!!!

    ගුණෙ අයියගෙ කාමරේ

    ගුණේ අයියා මේ දවස්වල ටිකක් සැරෙන් ඉන්න පාටක් පේනවා, පටියෙදී වැඩියෙන් මානව හරි අරන් තියෙන පාටයි
  3. Captain Arjun!!!!!

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඒ පාර උඹ අලුත් සෙල්ලමක් පටන් අරන් වගේ, කෝ බන් මුන් කවුරුත් නැද්ද?
  4. Captain Arjun!!!!!

    ගුණෙ අයියගෙ කාමරේ

    හරි එහෙනම් ආතල් එකට එන්ටර් වෙමුද?
  5. Captain Arjun!!!!!

    කටට රහට උයමු...Pasta & Cheese-EK cookery class (4)

    Thanks Lokka, you are doing grade job.:):)
  6. Captain Arjun!!!!!

    නිකම්මයි දෙන්නේ,.. ඕනද?

    හි මචෝ, ඊයේ අපේ ලයින් එක නිකම් මන්දකාමි පාට් එකේ තිබුනේ නිසා මම එන්ටර් උනේ නැහැ, sorry da..
  7. Captain Arjun!!!!!

    "සංගාට ඉක්මණින්ම වැඩේ දෙනවා - ඇමති මහින්ද&#3535

    I agree you with DA..,.,.,., මු තඩි හොරෙක්:growl::growl:, නුගත් පරයෙක්:growl::growl:, කුප්පායමේ එකෙක්:growl::growl:, රට නැති කරන්න ආපු කාලෙකන්නියෙක්:growl::growl:, සන්ගාටයි මුටයි තියෙන පරතරය අහසයි පොලවයි වගේ.
  8. Captain Arjun!!!!!

    නිකම්මයි දෙන්නේ,.. ඕනද?

    යන්තමින් වගේ මටත් ආරංචියක් ලැබුනා ඒ බවට :lol::lol:
  9. Captain Arjun!!!!!

    ගුණෙ අයියගෙ කාමරේ

    ඕන් මමත් ආවෝ .,.,.,.,. ගුණේ අයියගේ කාමරේට එන්න එන්නම ඉල්ලුම වැඩි වේගන යන්නේ, තව ඉස්සරහට ටිකට් කඩයිද දන්නේ නැහැ????
  10. Captain Arjun!!!!!

    අපිව අන්දන තරම්...

    ඒ ලංකාවේ නේ බන්, අනික මුන්ට සුදු ඔලු පෙන්න ඕනෙලු, ඉතින් ඕකුන් ඩොලර් 3 ට ගන්න හමාරු ඉන්ද වෙන්ඩ ඇති මෙහෙම කරන්නේ :lol::lol::lol:
  11. Captain Arjun!!!!!

    Tm Dilshan nayakathwayata sudusuda ?

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
  12. Captain Arjun!!!!!

    ක්‍රිස්තියානි අය මෙතනට එන්න

    අතේ මාට්ටුයි වගේ
  13. Captain Arjun!!!!!

    ස්වයංවින්දනය

    කොල්ලෝ කොච්චර කෙල්ලන්ගෙන කිවුවත් වැඩක් නැහැ:growl::growl:, මම බලාපොරොත්තු වෙනවා කෙල්ලෙක් විසින්ම කියනවානම්:P:P
  14. Captain Arjun!!!!!

    Trip to Horton Plains

    මචන් උඹට බොහොම ස්තුති , අපේ රට ලස්සනයි.,.,.,අපේ රට සුන්දරයි.,.,.,.,මම ආදරෙයි මගේ මවුබිමට..,.,
  15. Captain Arjun!!!!!

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    කස්ටියම බුදි වගේ ඕන් මමත් ගියා ගැන්සියටම සුභ රාත්‍රියක් වේවා කියා
  16. Captain Arjun!!!!!

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    අනේ බන් උඹ මීට කලින් දාපු ගේම්වලට මම අනම් මනම් විහිළු කලේ නමුත් උඹ දැන් ඔය දාපු බොම්බේ හරි ශෝක ජනකයි, අනේ please ඉක්මනට එන්න බලපන්:(:(

    No contents