මම හරි කැමති අනිත් එවුන් වගේ උඹත් එක්කත්, උඹේ මට පෙන්නන්නම බැරි දේ, උඹ ඔය ප්රස්න අහන උත්තර දෙන තාලේ, ඇයි මම අහන්නේ උඹට මීටත් වඩා හොද වැදගත් විදියට ලියන්න පුළුවං නේ , ඇයි උඹ එහෙම කරන්නේ නැත්තේ, මම දන්නවා උඹත් හොද උගත් කොල්ලෙක් කියලා, උඹට ඕනෑම ප්රෙස්නයක් අහන්නත්/ උත්තර දෙන්නත් හොදටම අයිතියක්...