1. Jaaha

    *රියෝ ඉන්නෙ කව්ද?

    Old ගහල උඹ ඔහොම කැරියෝ හොයනවනම් JD ගැහුවනම් තෝ මොක්කු හොයයිද? කෑවනම් බිව්වනම් මේ සයිට් වල පුක දෙන්නෙ නැතුව ගිහින් නිදාගනින් යකෝ...
  2. Jaaha

    තන්ලොකු කරගන්න

    මට මෙන්න මේ ටික කියපන්කො. ඔය තන් ප්‍රශ්නෙ උඹට ප්‍රශ්නයක්ද?
  3. Jaaha

    තන්ලොකු කරගන්න

    එහෙම එකක්ද. ඒව Exercises තියෙනව බං. පොඩ්ඩක් දන්න කෙනෙක්ගෙන් අහල. සප්ලිමන්ට් එකක් ගනන්වනම් ඒව අරගෙන කරන්න තියෙන්නෙ.
  4. Jaaha

    තන්ලොකු කරගන්න

    තොට පිස්සුද යකෝ. තොගෙ අසහනේට ඒ කෙල්ලව අකාලයේ මරල දාන්න එපා. එක්කො තෝ වෙන කෙල්ලෙක් හොයාගනින්. ඔය හැම දෙයක්ම තාවකාලිකයි බං. උඹල බැඳල ළමයි හදන්නෙ නැද්ද?, ක්ෂණික ආතල් ගන්න එපා යකෝ.
  5. Jaaha

    ඩිජිටල් තොරණක් හැදුවා බෝයිස්.

    ලස්සනයි වැඩේ... බුදු සරණයි!!!
  6. Jaaha

    කුශාන් සිරිමල් ශෝ..

    මුං තමයි යූටූබ් එකෙ මුලින්ම වීඩියෝස් දාපු එවුන් මං දන්න තරමින්. ඒත් කාලයක් වීඩියෝ දාල තිබ්බෙ නැහැ. පස්සෙ ආයි ඇක්ටිව් වෙන්න ගත්ත. එතකොට Competition වැඩියි. ඒ මොනව උනත්. උත්සාහයෙන් ගොඩ ආපු කොල්ලො දෙන්නෙක්. අනිත් එකා අර පොඩි එකා. දැන් ලොකු ඇති ඌ.
  7. Jaaha

    YouTube Monetization Errors ගැන දන්න කවුරු හරි Support එකක් දෙන්න.

    මොකද්ද එන Error එක? Monetization section eka view karala Screen shot ekak gahala ewapan.
  8. Jaaha

    මෙයා හොට් ඇන්ඩ් සෙක්සි නේද

    Fake followers, She's having around 7-10 comments for her each post among 117K followers. :lol:
  9. Jaaha

    ප්‍රවීණ සිනමා නිළි සබීතා පෙරේරාගේ සැමියාගේ තත්ත්වය බරපතලයි

    බලහන් මනුස්සයෙක්ට කරදරයක් උනාම උඹලගෙ මානසික මට්ටම. මහ පොළොවටත් බර කාලකණ්නි බොලව් තොපිල.
  10. Jaaha

    මෙයා හොට් ඇන්ඩ් සෙක්සි නේද

    117K followers?, me wage gon huththawal walatath like daana ewun innawane.
  11. Jaaha

    වෑන් එක එවන්නද?

  12. Jaaha

    හෙට බඩු ගන්න | Pick Me

    හඳුන්වා දෙන W.Barrow රථය හෙට සිට Pick Me ඔස්සේ කරළියට
  13. Jaaha

    All about Cryptocurrency - The In-Depth Guide

    Ela bro, man aththatama kiwwoth oyaage patience eka check kare. Man oya Crypto gena danne nehe ban. Habai man ekak dannawa! patience thiyenawanam oonema gemak gahanna puluwan. Jaya wewa! 😎👍
  14. Jaaha

    All about Cryptocurrency - The In-Depth Guide

    ඔයත් 20000 වෙනකම් ඉඳල ටක් ගාල ගන්න බොසා. 😂
  15. Jaaha

    🎉🎈 Happy Birthday to You 🎈🎉

    හරි බං එළ, ඕක දාන්න මහන්සි උන හින්ඳ උඹට ලයික් එකක් දැම්ම.
  16. Jaaha

    All about Cryptocurrency - The In-Depth Guide

    බොසා, අපිනම් තව අඩුවෙනකන් ඉන්නෙ ගන්න බොසා!
  17. Jaaha

    මුහුදේ ගසාගෙන ආ නාඳුනන යන්ත්‍රය

    මීට කලින් කාලෙකදිත් ඔය වගේ අයිටම් එකක් ගොඩ ගහල හරි දැකල හරි තිබ්බ. මේක හදිසි අනතුරු අඟවන බොයා එකක්. අනේමන්ද මොක්කුද කියල අපේ ලංකාවෙ ඉන්නෙත්. ඉන්දියාවෙ එවුන් හොඳයි. මේ ළඟදි දවසක අර්ත් රොඩ් එකක් රාවණා කාලෙ හීයක් කිව්වෙ නිව්ස් වලත්. ගොන් හැත්ත!
  18. Jaaha

    My old student card

    නහයෙ මයිල් කපාගනින් යකෝ... @scurvy
  19. Jaaha

    My old student card

    තොගෙ ස්ටුඩන්ට් නම්බර් එකත් "වල්" නෙ යකෝ!

    No contents