තොපිල හැමදාම මේ ගුබ්බෑයම් සයිට් අස්සටයි, සමාජ ජාල වලටයි වෙලා ඉඳල එක එක දේවල් විවේචනය කර කරනෙ හිටියෙ. ඉතින් කොහෙට අපිට දියුණුවක් තියෙන්නෙ තොපිල වගේ එවුන් ඉන්නකන්. ලංකාව 1948 නිදහස හම්බෙද්දි තමයි ඩේවින් බෙන්ගූරියන් පලස්තීනෙන් චූටි කෑල්ලකට "ඊස්රයල්" කියල නම දැම්මෙ. අපේ රටවල් දෙකටම තියෙන්නෙ එකම...