1. Jaaha

    රට චොකලට් ගෙන්න ගන්න Online

    Munge balahan. Cash on deliveryth thiyenawa. http://macmart.lk/ Othanin balahan... Poddak "best before" dates balala ganin. Oya chocolate karana un wholesale mehata gennanne expire wenna lan wechcha ewa, naththan malasiya products. Athdakeemen kiyanne.
  2. Jaaha

    Tenet (2020) IMAX BluRay 720p & 1080p

    Reverse ekatane ban yanne. ekai kalinma leak welaa thiyenne! 🤣
  3. Jaaha

    Zoom app eka

    Purchase karanna oone ban. unge packages thiyenawa. 40 Mins panna gaman hena gahanawa wage kapala yanawa.
  4. Jaaha

    අරියසෙන් අහුබුදු ගෙ නම් දැමිල්ල... ???

    ඉස්සරහට උප්පැන්න සහතිකෙත් නමට යටින් පෙන්නයි. "Ahubudu Certified" කියල! 😂
  5. Jaaha

    Apple

    As a long term apple customer I would say "Bad luck" for you!
  6. Jaaha

    Questions ඔයාලගේ SLT Fiber upload speed එක කොහොමද ?

    දැනටනම් ඇට ගැලවෙන්න අප් වෙනවා බ්‍රෝ
  7. Jaaha

    Best Movies (2018-2020)

    Ubath hariyata ape boss wage orders denne! :lol:
  8. Jaaha

    චාටර් පික්මී ෆුඩ්ස්

    Riderla pali nehe ban. un athin gewan thamai oowa aran enne. uba card order ekak neweinam demme. Me dawas wala rider la adui. ekai case eka. matath oya tikama welaa thiyenawa. eth ithin ban paw me dawas wala bike wala ena kollo. salli thiyena kamakatada oya katta kanne.
  9. Jaaha

    Sex chat

    IMO daaganin! :D
  10. Jaaha

    ඇටේ රිදෙනවනේ බන්

    Hondata thawala thel tikak gaala balapan
  11. Jaaha

    youtube monetization

    Uba monawada channel eke daanne?
  12. Jaaha

    COPYTRACK Help?

    Anemanda machan, IT eke inna ekek thamai ooka up karala thiyenne. Waradilaa. Ooka lankawe picture ekakuth newei ban. Mokada den mekata karanne?
  13. Jaaha

    COPYTRACK Help?

    මචංල, අපේ Company එකේ Web Site එකේ තියෙන Image එකකට COPYTRACK එකෙන් Strike එකක් ඇවිල්ල තියෙනව. මෙහෙම ආවම මොකද කරන්නෙ?, Original Author මේකෙ හොයාගන්නත් නැහැ. මේව නිකන් Ignore කලොත් කේස් එකක් වෙයිද?, ලියන්න වෙයිද මුන්ට? දන්න එකෙක් කියහල්ලකො...
  14. Jaaha

    Web Developer කෙනෙක්?

    මචංල, මගෙ යාළුවෙක්ගෙ බිස්නස් එකකට් Shopping Cart සයිට් එකක් හදාගන්න ඕනෙ වෙලා තියෙනව. මේ වගේ Development එකකට සාමන්‍යයෙන් කීයක් වගේ යයිද?, උඹල දන්න අඩුවට කරල දෙන හොඳ කෙනෙක් ඉන්නවද? මේක Payment Gateways Link කරල කරන හින්ද Security පැත්ත ගැනත් ටිකක් හිතන්න වෙයි නේද?
  15. Jaaha

    Help !

    Mamath eka paarak ahuwa denata awurudu gaanakata kalin Admin gen. Behe kiwwa. Hondama de wena email ekakin aluth account ekak hadaagena ena eka. Kokatath admin contact karala ahala balanna.
  16. Jaaha

    Fiez Lanak නැත්නම් iFlex Lanka

    Anemanda ban. Ikman eke thibba hindai baluwe. Gewwenam 350i eka awulak nehe. paadamak hari igenagaththane. Anemanda ban, man kathaa karana hama welema gaththe kellek. Samaharawelaawata bus eke yanagaman wageth ahenawa sadde.
  17. Jaaha

    Fiez Lanak නැත්නම් iFlex Lanka

    මෙන්න මුන්ට මන් අහු වුනා බං Online Data Entry Jobs දෙනව කියල. Ikman එකේ තිබ්බ ඇඩ් එකක්. මුලින්ම මුන් Entry Fee එකක් ඉල්ලනව (LKR 350/=). ඊට පස්සෙ මුන් නිකන් බිට් කොයින් සයිට් වගයක් එවනව. උන්ගෙ Referrals විදියට ඇඩ් කරගන්න. මේක කරන්නෙ කෙල්ලෙක්. පුළුවන් නම් රිපෝට් කරපන් මේ ඉක්මන් ඇඩ් එකවත්. පව්...

    No contents