මචංල, මගෙ යාළුවෙක්ගෙ බිස්නස් එකකට් Shopping Cart සයිට් එකක් හදාගන්න ඕනෙ වෙලා තියෙනව.
මේ වගේ Development එකකට සාමන්‍යයෙන් කීයක් වගේ යයිද?, උඹල දන්න අඩුවට කරල දෙන හොඳ කෙනෙක් ඉන්නවද?
මේක Payment Gateways Link කරල කරන හින්ද Security පැත්ත ගැනත් ටිකක් හිතන්න වෙයි නේද?