උබ ඔය විදියට කතා කරන්න එපා.... මොකද කතෝලික අයත් සිංහල එක උඹ දන්නේ නැතිව ඇති...... එක නිසා රටෙ සංස්කෘතියේ දෙවල් අපිටත් කරන්න පුලුවන්. අනික ලමා සාරිය සරම...බෞද්ධ කියල සීල් ගහල නෑ එක් සිංහල මිනිසුන්ගේ ඇදුමක් ඒක උඹ දන්නේ නැතිව ඇති..........
අනිත් ආගම් වලට ගරු කරන්න් ඉගෙන ගනින්........මොකද උඹ නියම...