උබලට පිස්සු බන් මෙහෙම උනේ ෂෙඩ්වල තෙල් ඉවර වෙලා... ඒ නිසා අලුතින් තෙල් දානකොට ටැංකියෙ යට තිබුන මඩ ඇවිස්සිලා...
අපේ අවංක ඇමති වරු කියන කතා උබලා අවිස්වාස කරන්න එපා බන්......ආසියාවෙ ආස්චර්ය කරන්න යනකොට අපේ ඇමති වරු කවදාවත් ගසා කයිද බන්.........
ආසියාවෙ ආස්චර්ය....හහ් හහ්...