1. leeroxxroxx

    අරගම්බේ යන්න එපාලු ඇමෙරිකන් තානාපති කාර්යාලය කියයි

    *US Embassy Tells Citizens, Avoid Arugam Bay: ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරක ඇමෙරිකානු පුරවැසියන්ට තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්💥🇺🇸‼️* ▪️The US Embassy in Colombo imposes travel restrictions on embassy personnel & US citizens to avoid travelling to Arugam Bay till further notice as it has received...
  2. leeroxxroxx

    අඩේ මේක මාරම ලස්සන පොටෝ එකක් වර්ෂ 1896දී ශ්‍රී මහා බෝධියේ...

    අවුරුදු 100කට කලින් අත් දිග ටීශර්ට් එකක් ඇදලා ඉන්නවා ඒ වාඩිවෙලා ඉන්න ලමයා. හරිම පුදුමයි. අඩුම ගානෙ 1980 වත් වෙනකන් ජීවත් වෙන්න ඇති.
  3. leeroxxroxx

    Questions මේ සැරේ පාර්ලිමේන්තු මැතිවරණෙදී උඹලා චන්දෙ දෙන පක්ෂෙයි මනාපේ දෙන අපේක්ෂකයෝ තුන්දෙනයි කවුද? 🗳️ X

    කළුතර සිලින්ඩරය 😁 1.රෝහිත අබේගුණවර්ධන 2.රාජිත සේනාරත්න 3. විදුර වික්‍රමනායක මේ වගේ කාලකන්නි ඉන්න නිසා මාලිමාවට දෙනවා
  4. leeroxxroxx

    මාලිමාවෙන් ලස්සන පාස්පෝට් එකක්

    ඕක වෝටර්මාක් කරලා තියෙන්නෙ ඇතුලෙ පිටු. ඔහොම තද නෑ
  5. leeroxxroxx

    අන්‍රයියගේ ඩිජිටල්

    Dialog එකේ හිටපු CEO Dr.Hans Wijayasuriya University of Bristol Doctor of Philosophy - PhD (DIgital Mobile Communications) 1991 - 1994 University of Cambridge MA Cantab (Electrical, Electronics and Communications Engineering) 1986 - 1989
  6. leeroxxroxx

    සහල් හිගය තදින්ම එක් කෙනෙක් ට කිලෝ 5 ක් විතරයි

    මැරුණු එකෙකුට ඇප ඉල්ලන්න මුට පිස්සුද
  7. leeroxxroxx

    හිටපු ජනපති රනිල් රජයෙන් කිසිම දෙයක් ඉල්ලා නැහැ...

    අනුර බොරු කියලා 5/6ක් ගන්නද 😁 2/3ක් තිබුනහම ඇති.
  8. leeroxxroxx

    ජීවිතයේ අපි කැමති හොදම ⁣මොහොතවල් 13ක්

    මට එපාම කරපු වැඩක් "වැස්සෙ තෙමීගෙන බයික් එකක යන එක" පට්ට සීතලක් තියෙන්නෙ.
  9. leeroxxroxx

    රට කාපු මැති ඇමතිලා 50ක් ගෙදර යවන්න පුළුවන් වුණා

    අලුත් අමාත්‍යාංශය ඇවිත් government service digitalise වුනාට පස්සෙ ලොකු සිස්ටම් චේන්ජ් එකක් වෙයි.
  10. leeroxxroxx

    රට කාපු මැති ඇමතිලා 50ක් ගෙදර යවන්න පුළුවන් වුණා

    කපුටා ආපහු පාර්ලිමන්ට් එකටවත් එන්නෙ නෑ චන්දයක් අරන්. දැන් උගත්කමක් නැතුව ප්‍රාදේශීය සභාවටවත් එන්න බැරි සීන් එකක් හැදෙන්නෙ.
  11. leeroxxroxx

    තාම පරන තීරනේමද? - Poll

    දුන්නෙ නෑ, හැබැයි මේ පාර NPP දෙනවා
  12. leeroxxroxx

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු හෙළි කරන විශේෂ මාධ්‍ය හමුව🔴

    මූ කියපු අල්විස් වාර්තාව එලියට දාලා තියෙන්නෙ ගම්මන්පිලයා 👉 https://publuu.com/flip-book/692949/1542217
  13. leeroxxroxx

    අනුර කුමාර U-turn එකක් ගහයි

    නැගී එන පාතාලය මර්දනය කරන නිලධාරීන්ට එරෙහිව අපරාධකරුවන් විසින් ගොනුකරන මූලික අයිතිවාසිකම් නඩු ඉවත් කර අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට නියෝග කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නීතිපතිවරයාට උපදෙස් දී තිබේ.
  14. leeroxxroxx

    අනුර කුමාර U-turn එකක් ගහයි

    නැගී එන පාතාලය මර්දනය කරන නිලධාරීන්ට එරෙහිව අපරාධකරුවන් ගොනුකරන මූලික අයිතිවාසිකම් නඩු ඉවත් කර අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට නියෝග කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නීතිපතිවරයාට උපදෙස් දී තිබේ. :yes:

    No contents