මේ පාර තමයි මම හිතන්නෙ 2010 න් පස්සෙ බුද්ධිය මොට නොවී, බුද්ධි අංශ බුද්ධි අංශ විදිහට ක්රියා කලේ. රටක් ඇතුලෙ ඇතිවෙන තර්ජනයක් පොදු ජනතාවට, විදේශයන්ට, සංචාරකයින්ට දැනෙන්න නොදි එලිමිනේට් කරන එක තමයි බුද්ධි මෙහෙයුමක් කියන්නෙ. රටක බුද්ධි තොරතුරු එලියට දාලා ප්රසිද්ධ කරන්න ඕනකමක් කිසි සේත්ම නැහැ. ඒ...