නෑ නෑ පොටි අදින්න නං එහෙම ස්ලැබ් එකට වෙනම.බිත්තිවලට වෙනම කියලා ගානේ වෙනසක් නෑ. එකම රේට් එක යන්නේ. හැබැයි දොර,ජනෙල් උළුවහු වල ප්රමාණය මැනලා එව්වා අයින් කරන්න. නැත්තං ඔයා සල්ලි දෙන්නේ ඒවටත් එක්ක.
ඒ කියන්නේ අඩි දහයේ දහයේ බිත්තියක් තියෙනවා කියමුකෝ, එකේ වර්ගපලය අඩි සීයයි. හැබැයි එකේ අඩි හතේ දෙකේ...