සියලුම සහෝදරයන්ට ආදරයෙන් කරනා දෙකක් තියනවා කියන්න. පළමුවෙනි එක තමයි ස්කෝලෙට යන අය ඉතා විනීතව හැසිරෙන්න වගබලාගන්න.විශේෂයෙන්, පුරුද්දට වගේ පාසලට නොගැලපෙන වචන බාවිතා දෛනික ජිවිතේ බාවිතවේ යොදවන සහෝදරයන් එතැනදී ප්රවේසමෙන් වචන හසුරුවන්න. මොකද අපි යන්නේ පොඩි උන් ටිකක් ලගට. සමහර විට උන් පොඩි උනාට අපිට...