අදහස් ප්රකාශ කිරීමේ නිදහස - ඇමසින් වර්ජනş
ඇමසින් කියන්නේ මොකද කවුද කියලා මට අදාළ නෑ. හැබැයි කවුරු හරි කියනවනම් අරුගේ එව්වා බම්ප් කරන්න එපා රේප් කපනවා කියලා එතන තියෙන්නේ ත්රස්තවාදය. කවුරු හරි බම්ප් කරනවානම් ඌට කතාකරලා තමන්ගේ මතවාදය කියලා දිනාගන්නවා වෙනුවට රේප් කපන එක මහා නපුන්සක වැඩක්.